පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු රෝහිත අබේගුණවර්ධන
කාලීන පුවත්

පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු රෝහිත අබේගුණවර්ධන

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ලෙස එහි පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා පත්කර ඇත.පක්ෂයේ විධායක සභාව සහ දේශපාලන මණ්ඩලය ඊයේ(07) පෙරවරුවේ රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව සහ…

“කුකුල් චමින්ද” බන්ධනාගාරයේ දී ගුටි කා රෝහලේ
කාලීන පුවත්

“කුකුල් චමින්ද” බන්ධනාගාරයේ දී ගුටි කා රෝහලේ

අවුරුදු හතරහමාරක් වයසැති දැරියකට බත් කවන අතර වාරයේදී වරින්වර අමානුෂික ලෙස පහර දීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු එම්.කේ. චමින්ද නොහොත් “කුකුල් චමින්ද” යන අය අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටියදී එහි රැඳවියන් පිරිසක් පහර දීම හේතුවෙන්…

හෙට සිට වැස්සේ වැඩිවීමක්
කාලීන පුවත්

හෙට සිට වැස්සේ වැඩිවීමක්

හෙට (08) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්…

සන්ධානගත පක්ෂ වල ඉල්ලීම් නිසා මෝදි අමාරුවක?
කාලීන පුවත්

සන්ධානගත පක්ෂ වල ඉල්ලීම් නිසා මෝදි අමාරුවක?

නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය හා සන්ධානගත පක්ෂ කණ්ඩායම් නව ආණ්ඩුවේ කැබිනට් ඇමති තනතුරු දහයක් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා තිබේ.එහිදී තෙලිඟු දේශාම් පක්ෂය එනම් චන්ද්‍රබාබු නායිඳුගේ පක්ෂය ලෝක් සභාවේ කථානායක තනතුර ඉල්ලා ඇති බව විදෙස්…

ගෘහස්ථ  පාරිභෝගිකයන්ට වැඩි සහන සැලසෙන සේ විදුලි බිලේ අඩුවක්
කාලීන පුවත්

ගෘහස්ථ පාරිභෝගිකයන්ට වැඩි සහන සැලසෙන සේ විදුලි බිලේ අඩුවක්

ලබන ජූලි 01 වැනිදා සිට විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇති බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06) පැවසීය.ගෘහස්ථ කාණ්ඩයේ පාරිභෝගිකයන්ට මෙම යෝජනා මඟින් වැඩි සහනයක් ලබාදීම සිදු වන…

රෝයල් පාක් මිනීමැරුම් සිද්ධියේ ජූඩ් ශමන්ත ජයමහට සමාව දීමට හිටපු ජනපති මෛත්‍රී ගත් තීරණය ව්‍යවස්ථාවට පටහැනියි
කාලීන පුවත්

රෝයල් පාක් මිනීමැරුම් සිද්ධියේ ජූඩ් ශමන්ත ජයමහට සමාව දීමට හිටපු ජනපති මෛත්‍රී ගත් තීරණය ව්‍යවස්ථාවට පටහැනියි

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නමැති විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම…

මහින්දානන්ද අලුත්ගමගේ ගුණතිලක රාජපක්ෂ ගැටුම ගැන පොලීසිය මන්ත්‍රී වරුන් ගෙන් අහන්න යයි
කාලීන පුවත්

මහින්දානන්ද අලුත්ගමගේ ගුණතිලක රාජපක්ෂ ගැටුම ගැන පොලීසිය මන්ත්‍රී වරුන් ගෙන් අහන්න යයි

පසුගිය සඳුදා පස්වරුවේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනා අතර ඇති වු ආරවුල සම්බන්ධයෙන් එම ස්ථානයේ සිටි අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට අවශ්‍ය…

ජේතවනාරාම අකුණු සන්නායක තඹ තැටිය රුපියල් කෝටි පන්සීයකට විකුණන්න හිතලා!
කාලීන පුවත්

ජේතවනාරාම අකුණු සන්නායක තඹ තැටිය රුපියල් කෝටි පන්සීයකට විකුණන්න හිතලා!

අනුරාධපුර ජේතවනාරාම ස්ථූපයේ සවිකොට ඇති අකුණු සන්නායකයේ භූගත තඹ තැටිය ගැලවීමට සැලසුම් කළ සිද්ධිය සම්බන්ධයෙන් රියැලිටි ගායකමංජුල පුෂ්පකුමාර ඇතුළු සැකකරුවන් පස්දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පොලීසිය හමුවේ…

නල්ලතන්නිය -ශ්‍රීපාද මාර්ගයේ කැළි කසල කිලෝ ලක්ෂයක් ඉවත් කෙරේ
කාලීන පුවත්

නල්ලතන්නිය -ශ්‍රීපාද මාර්ගයේ කැළි කසල කිලෝ ලක්ෂයක් ඉවත් කෙරේ

මෙවර අවසන් වූ ශ්‍රීපාද වන්දනා සමයේ මාස 06 ක කාලය තුළ ශ්‍රීපාද වන්දනා කරුවන් විසින් නල්ලතන්නිය -ශ්‍රීපාද මාර්ගයේ පරිසරයට හා ශ්‍රීපාද රක්ෂිතයට බැහැර කර තිබූ දිරා නොයන ඝණ අපද්‍රව්‍ය ඇතුළු කැළි කසල කිලෝ ලක්ෂයකට ආසන්න…

ජනපති රනිල් ගෙන් මෝදිට සුබ පැතුම්!
කාලීන පුවත්

ජනපති රනිල් ගෙන් මෝදිට සුබ පැතුම්!

මෙවර ඉන්දීය මහ මැතිවරණයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වයෙන් යුතු භාරතීය ජනතා පක්ෂය සහිත ඩී.එන්.ඒ සන්ධානය ලත් ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නරේන්ද්‍ර මෝදි මහතා වෙත සුබ පැතුම් එක් කොට තිබේ.නරේන්ද්‍ර මෝදි මහතාගේ…

error: Content is protected !!