අනුරාධපුර ජේතවනාරාම අකුණු සන්නායකයේ තඹ තැටි සොරකමට රියැලිටි ගායකයකු ඇතුළු පහක් දැලේ
අනුරාධපුර ජේතවනාරාම දාගැබේ අකුණු සන්නායකයේ තඹ තැටිය සොරකම් කිරීමට තැත් කිරීමේ සිද්ධියට එම ජාවාරමේ මහ මොළකරුවකු බව පැවසෙන රූපවාහිනී නාලිකාවක රියැලිටි තරගයකට සහභාගී වී අවසාන කීප දෙනා අතරට තේරී පත්වී ඡයගත් පොළොන්නරුව කාලිංග ඇල ප්‍රදේශයේ…









