ඉන්ධන මිල පහළට
මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන වර්ග කිහිපයක මිල ඊයේ(31) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමා ඇතැයි සිපෙට්කෝ සමාගම නිවේදනය කරයි.ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින්ද , ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 16කින්ද…
මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන වර්ග කිහිපයක මිල ඊයේ(31) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමා ඇතැයි සිපෙට්කෝ සමාගම නිවේදනය කරයි.ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින්ද , ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 16කින්ද…
එදා වැස්ස ආවාම ලයිට් බිල අඩු කරන බව කී ආණ්ඩුව මේ වැසි කාලයේ ගොළුවන් බිහිරන් සේ නිහඬ වී ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.එමෙන්ම විදුලි බල මණ්ඩලේ මෙච්චර ලාබයි, අච්චර…
දුම්වැටි භාවිතය නිසා දිනකට ශ්‍රී ලංකාවේ පනස් දෙනකුට ආසන්න පිරිසක් මරණයට පත්වන අතර, වසරකට 20,000ක් (විසි දහසක්) පමණ අකාලයේ මරණයට පත්වන බැව් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි.සෑම වසරකම ලොව පුරා පුද්ගලයන් මිලියන 08ක්…
ලබන මස 5 වැනිදාට යෙදෙන ජගත් පරිසර දිනය නිමිත්තෙන් ‘ඵලදායී භූමි පරිභෝජනය තුළින් සුවබර දෙරණක්’ යන තේමව ඔස්සේ පරිසර දිනය සැමරීමේ සතියක් රජය මගින් ක්‍රියාවට නංවා තිබේ.ඒ අතර මැයි 31 දිනය (අද) වායු දූෂණය පිටුදැකීම…
ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන මතක සටහන් රැසක් තැබූ ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා අද (30) උදෑසන ඕස්ට්‍රේලියාවේදී අභාවප්‍රාප්ත විය.1931 වසරේ අප්‍රේල් 29 වන දින කොටහේනේ දී උපත ලද ප්‍රේමරත්න මහතා අභහවප්ප්‍රාප්ත වන විට 94…
තම දේශපාලනදිවියේ කිසිදු දිනයෙක අන්තවාදීන් හා ජාතිවාදීන් සමඟ ගමනක් නොතිබූ බවත් එවැනි අන්තවාදීන් සහ ජාතිවාදීන් සමග මව්බිම ජනතා පක්‍ෂය එකතුවීම නිසා තව දුරටත් එම පක්‍ෂයේ රැඳීමට නොහැකි බැවින් තමා දැරූ සියලු තනතුරුවලින් ඉවත්වූ බවත් හිටපු…
රජය මගින් වතු කම්කරුවන්ට වැඩි කළ රු 1700 දෛනික වැටුප ගෙවීමට වතු සමාගම් අපොහොසත් වුවහොත් එම වතු සමාගම් යළි රජයට පවරාගෙන අනතුරුව වෙනත් සමාගම් වලට බදු පදනම මත එම වතු ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
ඉදිරි ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්වෙන බවත් ඒ සඳහා නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බවත් එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ඒ අනුව වැදගත් වන්නේ විහිළු සැපයීම…
පසුගිය ජනවාරි මාසයේ 4 වැනිදා සිට 30 වැනිදා තෙක් පැවැත්වුණු අපොස උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල අනිද්දා (31) නිකුත් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජන්ත මහතා පවසයි.විභාගය සඳහා අයඳුම්කරුවන් තුන්ලක්ෂ හතලිස් දෙදහස් අටසිය අසූ අට දෙනකු…
මේ වන විට සක්‍රීයව පවතින නිරිත දිග මෝසම් තත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes