වාමාංශික ජාතිකවාදී මතවාදය නියෝජනය කරමින් අපිත් ජනපතිවරණ සටනට එනවා
වාමාංශික ජාතිකවාදී මතවාදය නියෝජනය කරන ශ්‍රී ලාංකීය ජනතාවගේ මූලික විකල්පය වන සර්වජන බලය සන්ධානය සිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය දියත් කිරීමට සූදානමින් සිටින බවත් නොවරදවාම ජනපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර…









