රනිල්ට ජනපතිවරණ සටන දිනන්න ඉඩ දී රාජපක්ෂලා සටන් බිමෙන් ඉවත් විය යුතුයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොටසක් මේ වන විට ආර්ථික ඝාතකයන් ලෙස හැඳිනීමට ලක්ව ඇති බැවින් රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා රාජපක්ෂලා මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වී සිටිය යුතු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු…









