පොසොන් වලට අනුරපුර යන්න පැය විසි හතරේම ලංගම බස්
පොසොන් පොහොය නිමිත්තෙන් මෙම මස 20 වැනිදා සිට අනුරාධපුරය,මිහින්තලේ,,තන්තිරිමලේ,යන පූජා නගර කේන්ද්‍ර කරගනිමින් පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ බස් සේවයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කරයි.කොළඹ මධ්‍යම…









