ඡන්ද බලාගෙන උතුරට ගිහින් “දහ තුන” ගැන කතා කරන්න එපා
කොටි ත්‍රස්තවාදීන් පරාජය කර උතුරට හා නැගෙනහිර ජනතාවට සැබෑ නිදහස ලබා දුන්නේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බැවින් මැතිවරණ ළංවන විට 13 වන ව්‍යවස්ථා සංශෝධනය දේශපාලන අතකොලුවක් ලෙස භාවිතා නොකරන මෙන් තමන් සජිත් ප්‍රේමදාස…









