අද ජනතාව පොදුජන පෙරමුණ දිනවන්න ඡන්දයක් එනතුරු බලා සිටිනවා
අද රටේ ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීමට මැතිවරණයක් එනතුරු බලා සිටින බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර වෙන කුමන පක්ෂයක් ගැනවත්…









