පොසොන් වලට අනුරපුරයට දුම්රිය වෙනුවට විශේෂ බස් සේවා
මහව සන්ධියේ සිට අනුරාධපුරය දක්වා වන දුම්රිය මාර්ගයේ සිදුවන අලුත්වැඩියාවන් හේතුවෙන් අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ට සිදුවන අපහසුතාවය මඟහැරීම සඳහා මීට පෙර වර්ෂවලදී පැවති පොසොන් මංගල්‍යය සඳහා යෙදවූ බස් රථ සේවාවට අමතර විශේෂ බස් රථ සේවාවක් මෙවර…








