ඔක්තෝබරයේ සංචාරයට ලොව හොඳම ගමනාන්තය ශ්‍රී ලංකාවයි -ලෝ පතල සංචාරක සඟරාවක් කියයි
සංචාරක ස්ථාන පිළිබඳ තොරතුරු ඉදිරිපත්කරන ලොව හොඳම සඟරාවක් වන බ්‍රිතාත්‍යයේ ‘ටයිම් අවුට්’ නිකුත්කළ නවතම අනාවරණයට අනුව ඔක්තෝබර් මාසයේ සංචාරය කිරීමට ලොව හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම්කර ඇත.ශ්‍රී ලංකාවේ උණුසුම් නිවර්තන දේශගුණය, සංස්කෘතික උරුමයන් සහ…









