“ප්ලේන්ටියේ” සිට බත් පත තෙක් කෑම මිල ඉහළට
ආහාර වර්ග කිහිපයක මිල ගණන් ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර ඇති බැවින් මේ වන විටත් ආපන ශාලාවල ආහාර මිල ගණන් ඉහළ දමා තිබේ..සීනි මිල…
ආහාර වර්ග කිහිපයක මිල ගණන් ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර ඇති බැවින් මේ වන විටත් ආපන ශාලාවල ආහාර මිල ගණන් ඉහළ දමා තිබේ..සීනි මිල…
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලට බාධා වන පරිදි පැවති පඬුකරඳ ගස ඉවත් කරනු ලැබුවේ කැබිනට් මණ්ඩල අනුමැතියකින් බවත් මෙම පඬුකරඳ ගස ඉවත් කිරීමත් සමඟ අලුතින් පඬුකරඳ ශාක 200ක් සිටුවීමට සැලසුම් කර ඇති බවත් කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය,…
උපරිම මිලට වැඩියෙන් සීනි අලෙවි කරන වෙළෙදුන් සොයා අද(04) සිටම රටපුරා වැටලීම් ආරම්භ කරන අතර එම වෙළෙදුන්ට රුපියල් ලක්ෂයක සිට ලක්ෂ පහ දක්වා දඩයක් නියම කළ හැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.ඊයේ සිට සීනි…
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව එම සමාගම නිවේදනය කරයි.ඊට අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 95කින් නව මිල රුපියල් 3,565ක දක්වා ද කිලෝග්‍රෑම්…
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදු කරන ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබූ පඬු කරඳ ගසක් කපා වළ දමා තිබීම සම්බන්ධව බී වාර්තාවක් මඟින් ගොනු කර තිබූ පැමිණිල්ලකට අදාළව නීතිමය පියවර නොගන්නා බවට ගම්පහ වැඩ බලන දිසා…
පාසල් සංවර්ධන ගාස්තුත් ඉහළට පාසල් වාර විභාග ගාස්තු ඇතුළු වියදම් ඇතුළත් කිරීම හේතුවෙන් නව වසරේ පාසල් සංවර්ධන ගාස්තු 50% කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව පාසල් ප්‍රධානීහු පවසති.වාර විභාග ප්‍රශ්න පත්‍ර සඳහා පළාත්…
ලෝක වෙළඳපලේ මිල තත්වයන් අනුව ලිට්‍රෝ ගෑස් මිල හෙට(04) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර ඇති බවත් ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 70ත් 90ත් අතර මිලකින් ඉහළ දමන බවත්…
ඉන්දියාවේ අගනුවර දිල්ලියේ මේ වන විට දැඩි වායු දූෂණ මට්ටමක් පවතී. වාතයේ ගුණාත්මක භාවය මේ වන විට ශීඝ්‍රයෙන් පහළ බැසීමකට ළඟා වී ඇති අතර ඝන විෂ සහිත දුමාරයකින් නගරය වැසී තිබේ.නගරයේ වායු තත්ව දර්ශකය ආසන්න…
ඉදිරි මාස කිහිඅපය තුළ යුරෝපය පුරා පවතින ශීත ඍතුව ඇරඹීමත් සමග පෝලන්තයේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයන් ගේ පැමිණීම ආරම්භ කරමින් ප්‍රථම ගුවන් යානය අද (03) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.186 දෙනෙකුගෙන් සමන්විත මෙම…
තමන් සිදු කළ අන්දමේ සාවද්‍ය ප්‍රකාශ කරමින් මින් ඉදිරියට ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත් කෙරෙන අනර්ථකාරී දේශනා නොපවත්වන බවට සිරි සමන්ත භද්‍ර නමින් සමාජය හමුවේ පෙනී සිටින පිටිදූවේ සිරිධම්ම හිමියන් මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes