හෙට ගම්පහ කැලණිය සහ කඩුවෙල පාසල් වැසෙයි
කාලීන පුවත්

හෙට ගම්පහ කැලණිය සහ කඩුවෙල පාසල් වැසෙයි

මේ වන විට පවත්නා අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගම්පහ සහ කැලණිය අධ්‍යාපන කලාපවල හා කඩුවෙල අධ්‍යාපන කොට්ඨාශය තුළ සියලු පාසල් හෙට (04) දිනයේ වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

නරේන්ද්‍ර මෝදි තුන්වැනි වරටත් ඉන්දීය අගමැති පුටුවේ වාඩි වීමට සැරසෙයි
කාලීන පුවත්

නරේන්ද්‍ර මෝදි තුන්වැනි වරටත් ඉන්දීය අගමැති පුටුවේ වාඩි වීමට සැරසෙයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තුන්වැනි වරටත් එරට අගමැතිවරයා ලෙස පත්වනු ඇතැයි අනාවැකි පළවිමත් සමඟ ඔහු මේ වන විටත් නව රජයේ පළමු දින සියය ඇතුළත සිදු කළ යුතු කාර්යභාරය පිළිබඳ සාකච්ඡා කිරීමට රැස්වීම් 7ක් පවත්වා ඇතැයි…

අදත් තද වැසි තද සුළං සහ අකුණු
කාලීන පුවත්

අදත් තද වැසි තද සුළං සහ අකුණු

අද(03)බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත තද වැසි තද සුළං සහ අකුණු ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම නිවේදනයට අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්…

ස්වාභාවික ආපදා ගැන 117 ට දන්වන්න
කාලීන පුවත්

ස්වාභාවික ආපදා ගැන 117 ට දන්වන්න

මේ දිනවල සක්‍රිය වී ඇති නිරිත දිග මෝසම් තත්වය මත ස්වාභාවික ආපදා සිදුවී ඇති ස්ථානවල සිටින ජනතාවට 117 දුරකථන අංකය අමතා දා කළමනාකරණ මධ්‍යස්ථානය හා සම්බන්ධ වන ලෙස දා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වා සිටියි.මේ වන විට…

විදුලි බිල 35%කින් පහළ නොදැමීම ගැන සීඅයිඩියට පැමිණිල්ලක්
කාලීන පුවත්

විදුලි බිල 35%කින් පහළ නොදැමීම ගැන සීඅයිඩියට පැමිණිල්ලක්

ජල විදුලි උත්පාදනය දෙගුණයකින් ඉහළ ගොස් ඇති පසුබිමක විදුලි බිල 35%කින් පහළ දැමීමට හැකියාව තිබියදී ඒ සඳහා යෝජනා ඉදිරිපත් නොකිරීම ඇතුලු තවත් කරුණු ගණනාවක් මුල් කරගෙන මහජන උපයෝගීතා කොමිසමට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක්…

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං
කාලීන පුවත්

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං

ඉදිරි දිනවල ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර වයඹ පළාතේ…

ඉන්ධන මිල පහළට
කාලීන පුවත්

ඉන්ධන මිල පහළට

මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන වර්ග කිහිපයක මිල ඊයේ(31) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමා ඇතැයි සිපෙට්කෝ සමාගම නිවේදනය කරයි.ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින්ද , ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 16කින්ද…

වැස්ස ආවාම ලයිට් බිල අඩු කරන බව කී ආණ්ඩුව අද නිහඬයි
කාලීන පුවත්

වැස්ස ආවාම ලයිට් බිල අඩු කරන බව කී ආණ්ඩුව අද නිහඬයි

එදා වැස්ස ආවාම ලයිට් බිල අඩු කරන බව කී ආණ්ඩුව මේ වැසි කාලයේ ගොළුවන් බිහිරන් සේ නිහඬ වී ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.එමෙන්ම විදුලි බල මණ්ඩලේ මෙච්චර ලාබයි, අච්චර…

දුම්වැටි භාවිතය නිසා දිනකට ශ්‍රී ලංකාවේ පනස් දෙනකුට අකල් මරණ
කාලීන පුවත්

දුම්වැටි භාවිතය නිසා දිනකට ශ්‍රී ලංකාවේ පනස් දෙනකුට අකල් මරණ

දුම්වැටි භාවිතය නිසා දිනකට ශ්‍රී ලංකාවේ පනස් දෙනකුට ආසන්න පිරිසක් මරණයට පත්වන අතර, වසරකට 20,000ක් (විසි දහසක්) පමණ අකාලයේ මරණයට පත්වන බැව් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි.සෑම වසරකම ලොව පුරා පුද්ගලයන් මිලියන 08ක්…

වායු දූෂණය පිටුදැකීමේ දිනය අදයි
කාලීන පුවත්

වායු දූෂණය පිටුදැකීමේ දිනය අදයි

ලබන මස 5 වැනිදාට යෙදෙන ජගත් පරිසර දිනය නිමිත්තෙන් ‘ඵලදායී භූමි පරිභෝජනය තුළින් සුවබර දෙරණක්’ යන තේමව ඔස්සේ පරිසර දිනය සැමරීමේ සතියක් රජය මගින් ක්‍රියාවට නංවා තිබේ.ඒ අතර මැයි 31 දිනය (අද) වායු දූෂණය පිටුදැකීම…

error: Content is protected !!