ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න දිවියෙන් සමුගනී
ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන මතක සටහන් රැසක් තැබූ ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා අද (30) උදෑසන ඕස්ට්‍රේලියාවේදී අභාවප්‍රාප්ත විය.1931 වසරේ අප්‍රේල් 29 වන දින කොටහේනේ දී උපත ලද ප්‍රේමරත්න මහතා අභහවප්ප්‍රාප්ත වන විට 94…









