ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවලට මහවැසි
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ජල විදුලි බලාගාර ආශ්‍රිත කාසල්රි, මවුස්සාකැලේ සහ ඉහළ කොත්මලේ ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති.ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග…







