ලිට්‍රෝ ගෑස් මිලත් හෙට සිට ඉහළට
ලෝක වෙළඳපලේ මිල තත්වයන් අනුව ලිට්‍රෝ ගෑස් මිල හෙට(04) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර ඇති බවත් ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 70ත් 90ත් අතර මිලකින් ඉහළ දමන බවත්…
ලෝක වෙළඳපලේ මිල තත්වයන් අනුව ලිට්‍රෝ ගෑස් මිල හෙට(04) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර ඇති බවත් ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 70ත් 90ත් අතර මිලකින් ඉහළ දමන බවත්…
ඉන්දියාවේ අගනුවර දිල්ලියේ මේ වන විට දැඩි වායු දූෂණ මට්ටමක් පවතී. වාතයේ ගුණාත්මක භාවය මේ වන විට ශීඝ්‍රයෙන් පහළ බැසීමකට ළඟා වී ඇති අතර ඝන විෂ සහිත දුමාරයකින් නගරය වැසී තිබේ.නගරයේ වායු තත්ව දර්ශකය ආසන්න…
ඉදිරි මාස කිහිඅපය තුළ යුරෝපය පුරා පවතින ශීත ඍතුව ඇරඹීමත් සමග පෝලන්තයේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයන් ගේ පැමිණීම ආරම්භ කරමින් ප්‍රථම ගුවන් යානය අද (03) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.186 දෙනෙකුගෙන් සමන්විත මෙම…
තමන් සිදු කළ අන්දමේ සාවද්‍ය ප්‍රකාශ කරමින් මින් ඉදිරියට ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත් කෙරෙන අනර්ථකාරී දේශනා නොපවත්වන බවට සිරි සමන්ත භද්‍ර නමින් සමාජය හමුවේ පෙනී සිටින පිටිදූවේ සිරිධම්ම හිමියන් මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ…
පවතින වැසි සහිත කාලගුණ තත්වය අද(03) දිනය තුළ තවදුරටත් වර්ධනය වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර සබරගමුව,…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හත් වැනි සංවත්සර සැමරුම අදට (03) යෙදී තිබේ.ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් එම පක්ෂයේ සංවත්සර සැමරුම බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වීමට පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, නිර්මාතෘ බැසිල්…
දීර්ඝ කාලයක් තිස්සේ හිඟ බදු පැහැර හැර තිබූ මත්පැන් නිෂ්පාදන සමාගම් පහක බලපත්‍ර අත්හිටවූ බව සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා සඳහන් කරයි..එම සමාගම්වල වාර්ෂික බලපත්‍රය පසුගිය ඔක්තෝබර් 30 වැනිදායින් අවසන් වූ හෙයින් ඒවායේ බලපත්‍ර…
උතුරේ බෝග වගාවන් සාර්ථකව සිදු කළ හැකි බැවින් වැඩි අස්වැන්නක් මත පදනම් වූ වැඩි ආදායමක් සහිත බෝග වගාවන් සඳහා රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.ඒ වව්නියාව දිස්ත්‍රික් සංවර්ධන ප්‍රගති…
මඳ කලක් රෝගීව සිටි අපගේ ඥාති වරියක් පසුගිය දා මිය ගියාය. අප ඇතුළු තවත් සැළකිය යුතු පිරිසක් එම අවමඟුල් නිවසට ගිය ද ඒ වන විටත් දේහය මල් ශාලාවේ සිට නිවසට ගෙනැවිත් නොතිබිණ. ඊට හේතු වශයෙන්…
ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත්කරමින් කරන අනර්ථකාරී දේශන පැවැත්වීමෙන් වළකින ලෙස පිටිදූවේ සිරිධ්ම්ම හිමියන් වෙත මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභාව අවවාද කළ බවත් ඒ අනුව උන්වහන්සේ තම දේශනා ආගම දහමට අනුකූල ව පමණක් සිදු…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes