ලාෆ් ගෑස් මිල වැඩි නොවේ
ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව ගෑස් මිල වැඩි කළ යුතු වුවද ලාෆ් ගෑස් සමාගම ගෑස් මිල ඉහළ නොදමා මෙම මාසයේ ද ඔක්තෝම්බර් මාසයේ පැවති මිලට ගෑස් අලෙවි කරන බව ලාෆ් ගෑස් ආයතනයේ…
ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව ගෑස් මිල වැඩි කළ යුතු වුවද ලාෆ් ගෑස් සමාගම ගෑස් මිල ඉහළ නොදමා මෙම මාසයේ ද ඔක්තෝම්බර් මාසයේ පැවති මිලට ගෑස් අලෙවි කරන බව ලාෆ් ගෑස් ආයතනයේ…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද(06) පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක…
සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කරනු ලැබු මුත් ඒ මිල ඉක්මවා බොහෝ වෙළඳුන් සීනි අලෙවි කරන බවට තොරතුරු වාර්තා වෙයි. පැකට් නොකළ සුදු සීනි කිලෝ ග්‍රෑම් එකක් රුපියල්…
මේ වන විට ආණ්ඩුව ආරම්භ කර ඇති ජන හා නිවාස සංගණන කටයුතු සඳහා ග්‍රාම නිලධාරින්ට ලබා දෙන මුදල කෙසේවත් ප්‍රමාණවත් නොවීම මත ඊට විරෝධය පළකරමින් දින 14 ක කාලයකට ග්‍රාම නිලධාරින් ජන හා නිවාස සංගණන…
ආහාර වර්ග කිහිපයක මිල ගණන් ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර ඇති බැවින් මේ වන විටත් ආපන ශාලාවල ආහාර මිල ගණන් ඉහළ දමා තිබේ..සීනි මිල…
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලට බාධා වන පරිදි පැවති පඬුකරඳ ගස ඉවත් කරනු ලැබුවේ කැබිනට් මණ්ඩල අනුමැතියකින් බවත් මෙම පඬුකරඳ ගස ඉවත් කිරීමත් සමඟ අලුතින් පඬුකරඳ ශාක 200ක් සිටුවීමට සැලසුම් කර ඇති බවත් කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය,…
උපරිම මිලට වැඩියෙන් සීනි අලෙවි කරන වෙළෙදුන් සොයා අද(04) සිටම රටපුරා වැටලීම් ආරම්භ කරන අතර එම වෙළෙදුන්ට රුපියල් ලක්ෂයක සිට ලක්ෂ පහ දක්වා දඩයක් නියම කළ හැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.ඊයේ සිට සීනි…
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව එම සමාගම නිවේදනය කරයි.ඊට අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 95කින් නව මිල රුපියල් 3,565ක දක්වා ද කිලෝග්‍රෑම්…
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදු කරන ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබූ පඬු කරඳ ගසක් කපා වළ දමා තිබීම සම්බන්ධව බී වාර්තාවක් මඟින් ගොනු කර තිබූ පැමිණිල්ලකට අදාළව නීතිමය පියවර නොගන්නා බවට ගම්පහ වැඩ බලන දිසා…
පාසල් සංවර්ධන ගාස්තුත් ඉහළට පාසල් වාර විභාග ගාස්තු ඇතුළු වියදම් ඇතුළත් කිරීම හේතුවෙන් නව වසරේ පාසල් සංවර්ධන ගාස්තු 50% කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව පාසල් ප්‍රධානීහු පවසති.වාර විභාග ප්‍රශ්න පත්‍ර සඳහා පළාත්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes