ඊසාන දිග මෝසම හමුවේ චෙරියපාණී පසුබසී
කාලීන පුවත්

ඊසාන දිග මෝසම හමුවේ චෙරියපාණී පසුබසී

ඊසාන දිග මෝසම් කාළගුණික තත්වය ආරම්භ වීම හේතුවෙන් මුහුදු රළ ප්‍රචණ්ඩ වීම මත “චෙරියපාණි” ඉන්දු ලංකා මගී ප්‍රවහන යාත්‍රා සේවයේ පලමු අදියරේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව නතර කළ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියයි.ඊසාන දිග මෝසම්…

විදුලි බල මණ්ඩලයේ රතු බිල් වැහි වහී
කාලීන පුවත්

විදුලි බල මණ්ඩලයේ රතු බිල් වැහි වහී

ලංකා විදුලි බල මණ්ඩලය විසින් මින් පෙර කිසි දිනෙක නිකුත් නොකළ අන්දමේ රතු බිල් ප්‍රමාණයක් මේ වන විට නිකුත් කොට ඇතැයි වාර්තා වෙයි.පසුගිය වසරේ ජනවාරි මාසයේදී විදුලි බිල් නොගෙවූ විදුලි පාරිභෝගිකයින් 253,465ක් සඳහා රතු නිවේදන…

එජාපය වෙනස් කරන විශේෂ සමුළුව අද
කාලීන පුවත්

එජාපය වෙනස් කරන විශේෂ සමුළුව අද

එජාපය වෙනස් කරන විශේෂ සමුළුව අද එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනයක් අද (21) පස්වරු 02.00 ට කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත ය..මෙහිදී කාලානුරූපී වෙනස්කම් කිහිපයක් එක් කොට පක්ෂ…

ඩයනා ගමගේ රෝහල් ගත කෙරේ
කාලීන පුවත්

ඩයනා ගමගේ රෝහල් ගත කෙරේ

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඊයේ (20) ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් පෙරේරා විසින් මහතා තමන්ට සිදුකළ පහරදීම හේතුවෙන් බෙල්ලේ ඇතිවු අපහසුතා නිසා රෝහල් ගත වු බව ඩයනා ගමගේ…

ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේ දී පහර කෑමකට?
කාලීන පුවත්

ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේ දී පහර කෑමකට?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙපිරිසක් අතර අද (20) පාර්ලිමේන්තු සංකීර්ණයේ පහළ මාලයේ පුස්තකාලය අසල ඇති වූ ගැටුම්කාරී තත්වයක් අතරතුර තමන්ට සමගි ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පහර දුන් බව රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය…

විජයදාස රාජපක්ෂගේ සහ මහින්දානන්ද අලුත්ගමගේ ගේ කතා සදාචාර විරෝධියි
කාලීන පුවත්

විජයදාස රාජපක්ෂගේ සහ මහින්දානන්ද අලුත්ගමගේ ගේ කතා සදාචාර විරෝධියි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන්ගේ නිවෙස් වටලන ලෙසට අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ජනතාවට ආරාධනා කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි සදාචාර විරෝධී ක්‍රියාවක් බව කතානායක…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකයත් හරි!
කාලීන පුවත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකයත් හරි!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන දෙවන වාරිකය ලබාදීම සඳහා ‍ශ‍්‍රී ලංකා බලධාරීන් හා මූල්‍ය අරමුදල අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ ඇත.මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන…

ගල් අරක්කු මිල වැඩි කළත් රටේ කසිප්පු  තියන බව අයි.එම්.එෆ් එකට කියා දිය යුතුයි
කාලීන පුවත්

ගල් අරක්කු මිල වැඩි කළත් රටේ කසිප්පු තියන බව අයි.එම්.එෆ් එකට කියා දිය යුතුයි

අයි.එම්.එෆ් පැවසූ අන්දමට ආණ්ඩුව ගල් අරක්කු මිල අධික ලෙස වැඩි කර ඇති මුත් මේ රටේ කසිප්පු කියා ජාතියක් තිබෙන බවත් අයි.එම්.එෆ් හිතන විදියට බෝතලේ මිල වැඩි කළාට ඒවා වැඩිපුර විකිණෙන්නේ නැති බවත් අයි.එම්.එෆ් එකට කියා…

ලංකා සතොස භාණ්ඩ වර්ග පහක මිල පහළ හෙලයි
කාලීන පුවත්

ලංකා සතොස භාණ්ඩ වර්ග පහක මිල පහළ හෙලයි

ලංකා සතොස අද(19) සිට භාණ්ඩ වර්ග පහක මිල පහළ දැමීමට තීරණය කර තිබේ.ඒ අනුව ආනයනික ටින් මාළු (ග්‍රෑම් 425) මිල රුපියල් 35කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 650කි. දේශීය ටින්…

ජෝ බයිඩන් ඊශ්‍රායලයේ
කාලීන පුවත්

ජෝ බයිඩන් ඊශ්‍රායලයේ

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත ළඟා වූ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ඔහු පිළිගනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.යුධ සමයක ඇමරිකානු ජනාධිපතිවරයෙකු විසින් ඊශ්‍රායලයට ගිය පළමු සංචාරය ලෙස ද විදෙස්…

error: Content is protected !!