අරගලය ඉල්ලූ “සිස්ටම් චේන්ජ්” එක එජාපය දෙනවා
අරගලය ඉල්ලූ “සිස්ටම් චේන්ජ්” එක කරන්නට එක්සත් ජාතික පක්ෂයේ සූදානම් බවත් ඒ වෙනසට මුල පුරන එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ලබන සෙනසුරාදා (21)පැවැත්වෙන බවත් එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත…









