රජයේ සේවක වැටුප් වියදම 4%කින් අඩු වෙයි
2022 වර්ෂය තුළදී විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව වැඩිවීම, අනිවාර්ය විශ්‍රාම යාමේ වයස අවු. 60 දක්වා රජය විසින් සංශෝධනය කිරීම රාජ්‍ය අංශයට බඳවා ගැනීම අත්හිටුවීම වැනි හේතූන් මත මෙරට පළාත් සභා ඇතුළු රාජ්‍ය සේවකයන්ගේ වැටුප්…









