ඩෙංගු ඉහළට
මෙම මාසයේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 2,000 සීමාව ඉක්මවා යමින් 2003ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.ජාතික ඩෙංගු මර්දන ඒකකයට අනුව මෙරටින් වාර්තා වන සමස්ත…
මෙම මාසයේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 2,000 සීමාව ඉක්මවා යමින් 2003ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.ජාතික ඩෙංගු මර්දන ඒකකයට අනුව මෙරටින් වාර්තා වන සමස්ත…
අද(24) දිනය තුළත් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි…
ඉදිරියේ දී පවත්වන කුමන හෝ මැතිවරණයකදී 51%ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයකින් ජයග‍්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකියාව තිබිය යුතු අතර ඒ සඳහා එක්ව කටයුතු කළ යුතු බව එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සඳහන්…
අද(23) සවස් කාලයේ සහ සන්ධ්‍යා භාගයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.වයඹ පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන…
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාගේ සංකල්පයක් අනුව දේවාලයේ අරමුදලින් රුපියල් මිලියන 150ක් වැයකොට මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකිරීමට නියමිත සිව්මහල් ළමා වාට්ටු සංකීර්ණයට මුල්ගල් තැබීම ඊයේ (21) උදෑසන 10.00 රෝහල්…
මෙවර මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම පිණිස සහනාධාරයක් වශයෙන් රුපියල් කෝටි 1200ක් ගොවීන් ගේ ගිණුම්වලට බැර කිරීමට රජය තීරණය කර ඇත.කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසන්නේ වී වගා කරන හෙක්ටයාර් 01කට රුපියල් 15,000ක්…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාගෙන් නිදහසට කරුණු විමසා එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කර තිබෙන ලිපියක් ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේය.දයාසිරි ජයසේකර මහතා…
පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන දශක ගණනක් තිස්සේ ගවේෂණ කරන බව පැවසෙන ජේමී මුසාන් නමැති මාධ්‍යවේදියා පිටසක්වළ ජීවීන්ගේ යැයි මීට පෙර ඉදිරිපත් කළ සාක්ෂි ද ව්‍යාජ ඒවා බව තහවුරු වී ඇති බැවින් බැවින් මෙවර…
අන්තරායකර මත්ද්‍රව්‍ය ලැයිස්තුවට ඇතුළත් කර ඇති ගංජා මත්ද්‍රව්‍ය භාවිතය මෙරට ප්‍රවර්ධනය කිරීමට රජය අවසර දෙන්නේ දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රශ්න කළේය.අන්තරායකර ඖෂධ සඳහා යොමුවන බොහෝ දෙනකු එහි ආරම්භය ලෙස ගංජා…
පසුගිය කාලයේ සත්ව සංවිධාන අධිකරණයට යාම මත නතර කොට තිබූ මෙරට රිලවුන් චීනයට යැවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් තව දුරටත් සාකච්ඡා කිරීමට සිදු වන බව කෘෂිකර්ම අමත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ(21)පාර්ලිමේන්තුවේ දී පැවසීය.එමෙන්ම එම සතු චීනයට…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes