මීළඟ ජනපතිවරණයට පොදුජන පෙරමුණෙන් තරඟ කිරීමට වැඩිම සුදුස්සා බැසිල්
තමන්ගේ පෞද්ගලික මතය අනුව මීළඟ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කිරීමට වැඩිම සුදුසුකම් සහිත පුද්ගලයා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා බව එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා සඳහන් කරයි.පක්ෂය තුළ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට…









