ජනවාරියේ සිට විදුලි බිල යළි ඉහළට?
ලංකා විදුලි බල මණ්ඩලය තව දුරටත් පාඩු ලැබීම මත ලබන ජනවාරි මස යළි විදුලි ගාස්තු වැඩි කිරීමට සිදුවනු ඇති බවට විදුලි ඉංජිනේරුවෝ අනුමාන කරති.මෙම වසරේ දී දෙවතාවක් ම විදුලි ගාස්තු සියයට හැත්තෑපහකින් පමණ ඉහළ දමා…
ලංකා විදුලි බල මණ්ඩලය තව දුරටත් පාඩු ලැබීම මත ලබන ජනවාරි මස යළි විදුලි ගාස්තු වැඩි කිරීමට සිදුවනු ඇති බවට විදුලි ඉංජිනේරුවෝ අනුමාන කරති.මෙම වසරේ දී දෙවතාවක් ම විදුලි ගාස්තු සියයට හැත්තෑපහකින් පමණ ඉහළ දමා…
සුනඛයන්ට ආදරය කරුණාව දක්වන අය මගතොට දී අසරණ වූ සූනඛ පැටවකු දුටුවහොත් නිවසට ගෙනැවිත් ඇති දැඩි කිරීමට පෙළඹිය හැකිය. එය ඉතාමත් පැසසිය යුතු යහපත් ක්‍රියාවකි.එමෙන්ම ඒම්ඟින් දරුවන්ගේ මානසික සංවර්ධනයට ලැබෙන පිටිවහල සුළු පටු නැත. නමුත්…
ජාතික නිදහස් පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා ගමන් කළ මෝටර් රියට කිසියම් පිරිසක් අනුරාධපුර ගුවන්තොටුපොළ පාරේ ඔහුගේ පියාගේ නිවෙස අසලදී වෙඩි තබා පලා ගෙස් ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.අනුරාධපුර…
මේ වන විට රටේ ජනතාව ආර්ථික වශයෙන් දැඩි පීඩනයකට පත්ව සිටින බැවින් නොපමාව ඔවුන්ට සහනයක් ලබා දීම පිණිස නිශ්චිත වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කිරීමේ වැදගත් බව මුදල් ඇමති වරයා ද වන ජනාධිපති අනිල් වික්‍රමසිංහ මහතාට පෙන්වා…
ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් මුහුණ දෙන වත්මන් සංවර්ධන අභියෝග ජය ගැනීම සඳහා විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනවලට තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියුබාවේ හවානා නුවරදී ආරම්භ වූ “G77 සහ…
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ ප්‍රකාශිත නඩු තීන්දුවෙහි තමන් සම්බන්ධයෙන් ප්‍රකාශිත කරුණු නැවත සලකා බලන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (15) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව මගින් මේ…
ආණ්ඩුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අරමුණු පරමාර්ථ වලින් බැහැර වන්නේ නම් එතැනින් ගැටුමක් නිර්මාණය වීමට ඉඩ ඇතැයි ද එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට රජය සමඟ ඇත්තේ රාජ්‍යය ආරක්‍ෂා…
එළඹෙන මහ කන්නයේ දී වී අස්වැන්න 2021 වසරට පෙර තිබූ තත්වයට ළඟා වීමට නම් ගොවීන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව නියම වේලාවට බිම් සකස් කර වගා ආරම්භ කිරීමට කටයුතු කළ යුතු බවපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය…
ලබන 2024 වසරේ සිට දිනපතා ස්වයංක්‍රියව ඉන්ධන මිල සංශෝධනය කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කටයුතු යොදා ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.අදාළ තීරණය සම්බන්ධයෙන් අමාත්‍යවරයා අදහස් පළ කළේ ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය සහ ලංකා…
දුම්රිය රියදුරු සංගමය පෙරේදා (11) මධ්‍යම රාත්‍රීයේ සිට දින දෙකක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනයත් සමඟ අඩාලව පැවැති දුම්රිය සේවය මේ වන විට යථාවත් කොට ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි.එම වර්ජනය ඊයේ (13) රාත්‍රී එම සංගමය…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes