පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෑ තමයි
එක්සත් ජාතීන්ගේ සංවිධානය යෝජනා කර ඇති අන්දමට පාස්කු ප්‍රහාරය තමන් ද සම්බන්ධයෙන් තමන් ද ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. චැනල් ෆෝ සම්බන්ධයෙන් සකස් කරන ලිපියේ කටයුතු අවසන් කිරීමෙන් පසු…









