යාල සංචාරක මඟ පෙන්වන්නෝ වනෝද්‍යානයෙන් පිටත වැවකට ජලය පුරවති
පවත්නා නියඟය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානය තුළ ජලාශ වල ජලය සිඳී යාමෙන් වන සතුන්ට අත්ව ඇති ඛේදනීය ඉරණමට විසඳුම් වශයෙන් වනෝද්‍යානය තුළට ජල බවුසර් ගෙන යාමට අවසර නොලද සංචාරක මඟ පෙන්වන්නන් 60 ක පමණ පිරිසක්…









