ජාත්‍යන්තර සුනඛ දිනය අදයි
ජාත්‍යන්තර සුනඛ දිනය අද(26)ට යෙදී තිබේ.සුනඛයන්ගේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා සෑම වසරකම අගෝස්තු 26 වන දින ජාත්‍යන්තර සුනඛ දිනය සමරනු ලැබේ. මිනිස් සමාජය වෙනුවෙන් අන් කිසිදු සත්ව වර්ගයක් නොකරන අන්දමින් විවිධ භූමිකාවන් ඔස්සේ…









