ගල්කිස්ස මීගමුව අතර වෙරළේ කැස්බෑ සිරුරු
මුහුදු වෙරළට ගසා ගෙන ආ කැස්බෑ සිරුරු හතරක් අද(23) උදේ පමුණුගම වෙරළ තීරයේ දී ප්‍රදේශවාසීන්ට දක්නට ලැබී ඇත.ඔවුන් පවසනුයේ පසුගිය දිනවල ද ගල්කිස්ස සහ මීගමුව අතර ශ්‍රී ලංකාවේ බටහිර වෙරළට වරින් වර මෙසේ කැස්බෑ සිරුරු…









