මුතු රාජා නැවත ඉල්ලා ගත් තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට “පැස්බරු”
ශ්‍රී ලංකාවේ දී දරුණු වධ හිංසනයනට භාජනය වෙමින් සිටි මෙහි දී මුතු රාජා යනුවෙන් නම් තැබූ තමන් සතු සක් සූරින් නම් ඇතා ආපසු ඉල්ලා ගත් තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර සිදු කෙරෙන සත්ව හුවමාරු වැඩසටහනක්…









