අටමස්ථානාධිපති නා හිමියෝ ඇමති බන්දුලට “දෙහි කපති”
කාලීන පුවත්

අටමස්ථානාධිපති නා හිමියෝ ඇමති බන්දුලට “දෙහි කපති”

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට දුම්රියෙන් පැමිණෙන බැතිමතුන්ට දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත ආරක්ෂාකාරී ලෙස ඒමට ලංගම බස් රථ යෙදවීමට නොහැකි නම් නම් ආණ්ඩුවේ ඇමැතිකමක් දරන්නේ කුමටදැයි…

වලවේ ගොවි බිම් අක්කර 13,000ක් ජලය නැතිව විනාශ වෙලා
කාලීන පුවත්

වලවේ ගොවි බිම් අක්කර 13,000ක් ජලය නැතිව විනාශ වෙලා

වගාවන් සඳහා අවශ්‍ය ජලය නොමැති වීම හේතුවෙන් වලවේ ගොවිබිම් අක්කර 13,000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට විනාශවී ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. වගා හානි වන්දි ගණනය කිරීම සඳහා කොළඹින් හා තදාසන්න ප්‍රදේශවලින් එම ප්‍රදේශයට…

ඩොලර් බිලියන 36ක ණය කල් පිරිලා;ගෙවා ගන්න භාණ්ඩාගාරයේ පිච්චියක් වත් නෑ
කාලීන පුවත්

ඩොලර් බිලියන 36ක ණය කල් පිරිලා;ගෙවා ගන්න භාණ්ඩාගාරයේ පිච්චියක් වත් නෑ

ශ්‍රී ලංකාව ලෝකයෙන් ලබා ගෙන ඇති ඩොලර් බිලියන 36ක ණය ප්‍රමාණය කල් පිරී ඇති බව ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.නමුත් ඒ ණය ගෙවීමට භාණ්ඩාගාරයේ පිච්චියක් වත් නැති බවද ඇමති වරයා කීය.ඒ කැකිරාව ප්‍රදේශයේ…

ජල සම්පාදනයත් මුර ක්‍රමයට ජල සැපයුම අරඹ‍යි
කාලීන පුවත්

ජල සම්පාදනයත් මුර ක්‍රමයට ජල සැපයුම අරඹ‍යි

මේ දිනවල රට තුළ පවතින අධික වියළි කාලගුණික තත්වය හමුවේ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ක්‍රියාත්මක ජලසම්පාදන ව්‍යාපෘති 344 ක් අතුරින් 20 ක නිරන්තරව ජලය ලබාදීම අත්හිටුවා මුර ක්‍රමයට ජලය ලබාදීම ආරම්භ කර ඇත.කුරුණෑගල,…

අපි වනෝද්‍යාන වල සතුන්ට වතුර දෙනවා; පිටින් උදව් ඕනෙ නෑ
කාලීන පුවත්

අපි වනෝද්‍යාන වල සතුන්ට වතුර දෙනවා; පිටින් උදව් ඕනෙ නෑ

පවතින නියඟය හේතුවෙන් ජාතික වනෝද්‍යානවල නිර්මාණය කර ඇති ජලාශ සිඳීයෑම වළක්වා ගැනීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අවශ්‍ය ජල සැපයුම අඛණ්ඩව සිදු කරන බවත් ඒ සඳහා බාහිර පාර්ශවයන් ගෙන් කිසිදු සහයෝගයක් අවශ්‍ය නොවන බවත් වන…

“යකඩ යකා” යළි මිහින්තලේට මාන බලයි
කාලීන පුවත්

“යකඩ යකා” යළි මිහින්තලේට මාන බලයි

1993 වසරේ මිහින්තලේ පැවැති ගම් උදාවට සමගාමීව හිටපු ජනපති ආර්.ප්‍රේමදාස මහතා ගේ සංකල්පයකට පසුව ඉදි කරනු ලදුව කාලක සිට දුම්රිය ධාවනය නොකර අබලන් තත්ත්වයේ පවතින අනුරාධපුර සිට මිහින්තලය දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු ප්‍රවාහන,…

හාවාගල කඳුවැටියට ගිති තබති
කාලීන පුවත්

හාවාගල කඳුවැටියට ගිති තබති

බෙලිහුල්ඔය අද්දර පිහිටි මනරම් හවාගල කඳු වැටියට ඊයේ(12) රාත්‍රී කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇත.අප වෙත වාර්තා වන අන්දමට මේ වන විට ඉන් අක්කර සිය ගණනක් විනාශ වී තිබේ.මේ වන විට පවත්නා වියළි කාලගුණය ගින්න…

චිත්‍රපට, වේදිකා නාට්‍ය, සංගීත හා ප්‍රාසාංගික සංදර්ශන ප්‍රදර්ශනය සඳහා රජ ගාස්තු ඉහළ නඟී
කාලීන පුවත්

චිත්‍රපට, වේදිකා නාට්‍ය, සංගීත හා ප්‍රාසාංගික සංදර්ශන ප්‍රදර්ශනය සඳහා රජ ගාස්තු ඉහළ නඟී

ප්‍රසිද්ධ රැඟුම් පනත යටතේ ඕනෑම විදේශීය හා දේශීය චිත්‍රපට, වේදිකා නාට්‍ය, සංගීත හා ප්‍රාසාංගික සංදර්ශන මහජන ප්‍රදර්ශනයේ දී රජය අය කරන ගාස්තු සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.ජනමාධ්‍ය අමත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින්…

කච්චතිවු දූපත ශ්‍රී ලංකාවට දීම ගැන මෝදි ගෙන් දොස්
කාලීන පුවත්

කච්චතිවු දූපත ශ්‍රී ලංකාවට දීම ගැන මෝදි ගෙන් දොස්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කච්චතිවු දූපත පසුගිය කාලයේ ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දීය කොංග්‍රස් පක්ෂයට චෝදනා කොට ඇති අතර එම දූපත යළි ඉන්දියාවට ලබාගැනීම සඳහා තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින්…

කොවිඩ් එන්නත නිසා කායික ආබාධ සංකූලතා ඇති වූ බවට තහවුරු වී නැහැ
කාලීන පුවත්

කොවිඩ් එන්නත නිසා කායික ආබාධ සංකූලතා ඇති වූ බවට තහවුරු වී නැහැ

කොවිඩ් 19 වෙනුවෙන් ලබා දුන් එන්නත් භාවිතයෙන් පසු එම එන්නත මුල් කොට විවිධ කායික ආබාධ සංකූලතා ඇති වූ බවට සමාජය පුරා පැතිර යන මතය පරීක්‍ෂණ මගින් තහවුරු වී නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක…

error: Content is protected !!