අද තැන් කිහිපයකට වැසි සහ සුළං
අද (18) ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වල ස්ථාන කිහිපයකට ද වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.එමෙන්ම, දිවයින පුරා සෙසු…









