ශෂී වීරවංස ගේ නඩුවේ නීතිඥයා අසනීපයෙන්ලු
කාලීන පුවත්

ශෂී වීරවංස ගේ නඩුවේ නීතිඥයා අසනීපයෙන්ලු

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත සාවද්‍ය දත්ත ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට චෝදනා ලැබ සිටින ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුවකින් විත්තියේ නිතීඥවරයා ඉවත්වීම හේතුවෙන් නඩු විභාගය ලබන සැප්තැම්බර් මස 12 වැනිදා තෙක්…

කිසිම ගීතයක් වාරණය කරන්නේ නෑ
කාලීන පුවත්

කිසිම ගීතයක් වාරණය කරන්නේ නෑ

ජනමාධ්‍ය අමාත්‍ය වරයා වශයෙන් තමා යටතේ කිසිදු ගීතයක් වාරණය නොකරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (07) පැවසීය.වීරසේන ගුණතිලක මහතා ගායනා කරන ”කොබෙයියනේ වරෙල්ලා ”ගීතය ද කිසිම වාරණයකට යටත් කර නොමැති…

සාගර කාරියවසම්ගේ පත්වීම”හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ”වැඩක්
කාලීන පුවත්

සාගර කාරියවසම්ගේ පත්වීම”හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ”වැඩක්

සාගර කාරියවසම්ගේ පත්වීම”හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ”වැඩක් රට මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කොට සහ ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කාරක සභාවේ සභාපති ධූරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පත් කිරීම “හොරාගෙ…

මුතු රාජා නැවත ඉල්ලා ගත් තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට “පැස්බරු”
කාලීන පුවත්

මුතු රාජා නැවත ඉල්ලා ගත් තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට “පැස්බරු”

ශ්‍රී ලංකාවේ දී දරුණු වධ හිංසනයනට භාජනය වෙමින් සිටි මෙහි දී මුතු රාජා යනුවෙන් නම් තැබූ තමන් සතු සක් සූරින් නම් ඇතා ආපසු ඉල්ලා ගත් තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර සිදු කෙරෙන සත්ව හුවමාරු වැඩසටහනක්…

සක්සූරින් “හිස වනමින්” සතුටින් ඉන්නවා
කාලීන පුවත්

සක්සූරින් “හිස වනමින්” සතුටින් ඉන්නවා

මේ වන විට තායිලන්තයේ ජනප්‍රියම ඇතා වන සක්සුරින්( ශ්‍රී ලංකාවේ දී මුතු රාජා) දැනට ලම්පෑන්ග් පළාතේ හැන්ග් චැට් දිස්ත්‍රික්කයේ අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ දින 30ක නිරෝධායන කාලයක් පසු කරමින් හිඳින බව සිටින බවත් ඇතා හොඳ මනෝභාවයකින්…

තායි රාජා නැවත තායිලන්තයට ගෙන යන්න හැදුවොත් නඩු දානවා
කාලීන පුවත්

තායි රාජා නැවත තායිලන්තයට ගෙන යන්න හැදුවොත් නඩු දානවා

1986 පෙබරවාරි 25 වැනිදා මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පූජා කළ තායි රාජා හෙවත් විජේරාජ ඇතු නැවත තායිලන්තයට ගෙන යෑමට තැත් කළහොත් ඇතු මෙතෙක් නඩත්තු කිරීමට වැය වූ මුදල වන්දියක් ලෙස ඉල්ලා නඩුවක් ගොනු කිරීමට තමන්…

මහනුවරට දුන් තායිලන්ත ඇතා ගැනත් විමසුමක්
කාලීන පුවත්

මහනුවරට දුන් තායිලන්ත ඇතා ගැනත් විමසුමක්

තායිලන්තය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කොට ඇති අනෙක් ඇතුන් දෙදෙනාගේ ද සෞඛ්‍ය තත්වය පිළිබඳව සොයා බැලීමට තායිලන්ත පරිසර අමාත්‍ය වරවුත් සිල්පා අර්ත් මහතාගේ වැඩිමහලු සහෝදරිය කාංචනා සිල්පා අච්චා මහත්මිය ප්‍රමුඛ නියෝජිත පිරිස කටයුතු කරන බව වාර්තා…

කොත්තු  රයිස් සහ බත් පැකට්  මිලේ අද සිට අඩුවක්?
කාලීන පුවත්

කොත්තු රයිස් සහ බත් පැකට් මිලේ අද සිට අඩුවක්?

ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව ශීඝ්‍රයෙන් ඉහළ ගිය කොත්තු රයිස් සහ බත් පැකට්  මිල ගෑස් මිල අඩු කිරීමට සාපේක්‍ෂව අඩු විය යුතු බැවින් අද (5) සිට කොත්තු රයිස් සහ බත් පැකට්  මිල අඩු කරන බවත්…

ශාරුක් ඛාන් අනතුරක;නාසයට සැත්කමක්
කාලීන පුවත්

ශාරුක් ඛාන් අනතුරක;නාසයට සැත්කමක්

ලෝක ප්‍රකට බොලිවුඩ් නළු නළු ෂාරුක් ඛාන් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි ඔහුගේ එක් ව්‍යාපෘතියක රූගත කිරීම්වල දී අනතුරකට ලක් වූ බව වාර්තා වේ. අද(04) නිකුත් වූ නව වාර්තාවකට අනුව, අනතුරෙන් පසු, ෂාරුක් එක්සත් ජනපදයේදී සැත්කමකට…

සමාජ සේවා වනිතා කටයුතු සෞඛ්‍ය යන අමාත්‍යාංශවලින් අනුමත අස්වැසුම සුබසාධන ලේඛන ප්‍රසිද්ධියට
කාලීන පුවත්

සමාජ සේවා වනිතා කටයුතු සෞඛ්‍ය යන අමාත්‍යාංශවලින් අනුමත අස්වැසුම සුබසාධන ලේඛන ප්‍රසිද්ධියට

සමාජ සේවා වනිතා කටයුතු සෞඛ්‍ය යන අමාත්‍යාංශවලින් අනුමත අස්වැසුම සුබසාධන ලේඛන ප්‍රසිද්ධියට අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනට ඇතුළත් කර ඇති සමාජ සේවා වනිතා කටයුතු සහ සෞඛ්‍ය යන අමාත්‍යාංශවලින් අනුමත කර ලබාගෙන ඇති ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු…

error: Content is protected !!