රට තුළ ඉන්ධන තිබේ නම් ආයිත් පෝලිම් ඇයි? ඇමති ගෙන් පිළිතුරු
මේ වන විට ඉන්ධන පිරවුම් හල් ඉදිරියේ වාහන පෝලිම් දක්නට ලැබෙනුයේ රට තුළ පවතින ඉන්ධන හිඟයක් නිසා නොවන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අවධාරණය කරයි.වියදම් අඩුකිරීමේ අරමුණ සහිතව පසුගිය මාස හතරක…









