හතර දෙනෙකුගෙන් යුතු පවුලක දවසේ කෑම වියදම රුපියල් 2500 ක්
මේ වනවිට පවතින අත්‍යවශ්‍ය ආහාර මිල ගණන් අනුව සිව් දෙනෙකුගෙන් යුත් පවුලකට එක් දිනකට ආහාරවේල් සපයා ගැනීම සඳහා පමණක් රුපියල් 2,500ක් අඩුම වශයෙන් වියදම් කිරීමට සිදුවන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති…









