ඉන්දියාව ශ්‍රී ලංකාවට ණය දීම නතර කරයි
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබීමත් සමඟ මෙතෙක් සිදු කළ ණය දීමේ ක්‍රියාවලිය අත්හිටුවීමට ඉන්දියාව තීරණය කොට තිබේ. දරුණුතම ආර්ථික අර්බුදයකට එරෙහිව සටන් කරන ශ්‍රී ලංකාවට මෙම වසරේ වැඩි වශයෙන් ආධාර ලබා දුන් රට…









