මල්වතු මහ නා හිමියෝ දේශපාලනඥයන් හමු වීම ප්‍රතික්ෂේප කරති
තමන් වහන්සේ බැහැ දැකීමට එන කිසිදු දේශපාලනඥයකුට ඒ සඳහා ඉඩ කඩ ලබා නොදෙන මෙන් අතිපූජ්‍ය තිබ්බටුවාවේ සිද්ධාර්ථ මල්වතු මහ නා හිමියන් දැනුම් දී ඇතැයි මල්වතු මහා විහාර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.වර්තමානයේ රටේ ජනතාව මුහුණ පා…