නව ඇමති මණ්ඩලයෙන් “රාජපක්ෂ වරු” සිව් දෙනෙක් හැලෙති
කාලීන පුවත්

නව ඇමති මණ්ඩලයෙන් “රාජපක්ෂ වරු” සිව් දෙනෙක් හැලෙති

නව ඇමති මණ්ඩලයෙන් රාජපක්ෂ වරු තිදෙනෙක් හැලෙති නව ඇමති මණ්ඩලය පත්කිරීමේදී චමල් රාජපක්ෂ ,බැසිල් රාජපක්ෂ ,නාමල් රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්ට ඇමති ධුර ලබා නොදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද(04) පැවති ආණ්ඩු පක්ෂ…

ජනපතිගේ සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩු ඇරයුම ජවිපෙ ප්‍රතික්ෂේප කරයි
කාලීන පුවත්

ජනපතිගේ සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩු ඇරයුම ජවිපෙ ප්‍රතික්ෂේප කරයි

වර්තමාන අර්බුදය විසඳීම පිණිස සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවකට එක් වීමට ජනාධිපතිවරයා කළ යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රතික්ෂේප කරයි.ආර්ථික හා ගෝලීය කරුණු කිහිපයක් හේතුවෙන් වත්මන් අර්බුදකාරී තත්ත්වය හටගෙන ඇති බව පවසන ජනාධිපති මාධ්‍ය ඒකකය කැබිනට් අමාත්‍ය ධූර…

රනිල්ට තනතුරු එපාලු
කාලීන පුවත්

රනිල්ට තනතුරු එපාලු

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් මෙතුවක් බාර නොගත් කිසිදු තනතුරක් මේ මොහොතේ බාර ගැනීමට සූදානම් නැතැයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි. ඒ ජාතික අර්බුදය විසඳීමට අමාත්‍ය ධුර බාර ගන්නැයි…

මැති ඇමති වරුන් පිරිසකගේ නිවාස දේපල වලට විශේෂ ආරක්ෂාවක්
කාලීන පුවත්

මැති ඇමති වරුන් පිරිසකගේ නිවාස දේපල වලට විශේෂ ආරක්ෂාවක්

රජයේ ප්‍රධාන පෙළේ මැති ඇමති වරුන් පිරිසකගේ නිවාස සහ දේපල සඳහා විශේෂ පොලිස් සහ යුද හමුදා ආරක්ෂාවක් ලබා දීමට කටයුතු යොදා තිබේ.ඒ ඔවුන් සතු දේපල වලට හානි කිරීමට යම් යම් පිරිස් සූදානමින් සිටින බවට ඔවුන්…

ඇමති වරු හතර දෙනෙක් දිවුරුම් දෙති
කාලීන පුවත්

ඇමති වරු හතර දෙනෙක් දිවුරුම් දෙති

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද(04) තම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.පසුගිය කාලයේ හටගත් ආර්ථික අර්බුදය වඩාත් උත්සන්න වීමට මහ බැංකු අධිපති වර්යා ගත් ඇතැම් තීරණ හේතු වූ බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා…

“ඇමති කම් දෙන්නම් අපිත් එක්ක එකතු වන්න” ජනපතිගෙන් විපක්ෂයට ඇරයුම්
කාලීන පුවත්

“ඇමති කම් දෙන්නම් අපිත් එක්ක එකතු වන්න” ජනපතිගෙන් විපක්ෂයට ඇරයුම්

උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට අමාත්‍ය ධුර භාරගෙන ජාතික එක් වන ලෙස සියලු දේශපාලන පක්ෂ වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇරයුම් කරයි.ජනධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන…

අප්‍රියෙල් 3 වන දා යටපත් කළ තරුණ ජන හඬ ආයෙත් මතු වුණොත් ? මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර    
එතෙර - මෙතෙර

අප්‍රියෙල් 3 වන දා යටපත් කළ තරුණ ජන හඬ ආයෙත් මතු වුණොත් ? මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර    

වීදි විරෝධතා යනු සෑම සමාජයකින්ම පැන නඟින පොදු ජන විරෝධතා අතුරින් නාගරික සහ අර්ධ නාගරික ප්‍රජාව කේන්ද්‍ර කොට ගත් ප්‍රජා හෝ සමාජ ක්‍රියාකාරිත්වයකි.තම ප්‍රජාවේ පැවැත්මට එරෙහි වන කිනම් හෝ සමාජ ,ආර්ථික,දේශපාලනික හෝ සංස්කෘතික බලපෑම් මඟින්…

මත ගැටුම් උග්‍ර වී කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වෙති
කාලීන පුවත්

මත ගැටුම් උග්‍ර වී කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වෙති

රට තුළ පවත්නා බරපතල අර්බුදය හමුවේ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ(03) රාත්‍රියේ පැවැති කැබිනට් ඇමතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව තම ඉල්ලා…

මහින්ද හෝ බැසිල් ඉල්ලා අස්වීමේ සූදානමක
කාලීන පුවත්

මහින්ද හෝ බැසිල් ඉල්ලා අස්වීමේ සූදානමක

ඉදිරි පැය හෝ දින කිහිපය තුළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හෝ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ගෙන් එක් අයකු තම තනතුරින් ඉල්ලා අස්වන බවටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම තනතුරේ රැඳී සිටිය ද රාජ්‍ය බලය…

සමාජ මාධ්‍ය අවහිරතාව නිමයි
කාලීන පුවත්

සමාජ මාධ්‍ය අවහිරතාව නිමයි

සමාජ මාධ්‍ය අවහිරතාව නිමයි රජය සමාජ මාධ්‍ය වෙත පිවිසීමට රජය විසින් පනවා තිබූ අවහිරතාව අද(03)පස්වරු 3.30 ට ඉවත් කළ බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.මෙම අවහිරතාව පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් ලද ප්‍රචාරය එය ඉවත් කිරීම…

error: Content is protected !!