සාම සාකච්ඡා සඳහා රුසියාවෙන් යුක්‍රේනයට කොන්දේසි
යුක්‍රේන නියෝජිත පිරිසක් සමඟ සාම සාකච්ඡා සඳහා ඉහළ මට්ටමේ නියෝජිත පිරිසක් යැවීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සූදානම් වුවද ඒ සඳහා යුක්රේනය මධ්‍යස්ථ ස්ථාවරයක් ප්‍රකාශ කළ යුතු බව රුසියානු ස්ථාවරය වී තිබේ.. හමුදාකරණයෙන් ඉවත් වීම, යුක්රේනය…









