පැරසිටමෝල් හිඟයක්
වෙළඳ පළේ මෙතෙක් සුලබව පැවැති පැරසිටමෝල් යන ඖෂධීය නාමයෙන් හඳුන්වන වේදනා නාශක පෙති හිඟයක් පවතින බව වාර්තා වෙයි.කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය, වෛරස් උණ සහ ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමද පැරසිටමෝල් සදහා ඇති ඉල්ලුම ඉහළයාමට හේතු වී ඇති…
වෙළඳ පළේ මෙතෙක් සුලබව පැවැති පැරසිටමෝල් යන ඖෂධීය නාමයෙන් හඳුන්වන වේදනා නාශක පෙති හිඟයක් පවතින බව වාර්තා වෙයි.කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය, වෛරස් උණ සහ ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමද පැරසිටමෝල් සදහා ඇති ඉල්ලුම ඉහළයාමට හේතු වී ඇති…
යුක්රේනයේ හදිසි නීතිය යුක්රේන දේශ සීමා ආසන්නයේ රුසියානු හමුදා බල ඇණි තවදුරටත් සන්නද්ධ වෙමින් පවතින් බවට චන්ද්‍රිකා දර්ශන ඔස්සේ ද නිරීක්ෂණය වී ඇති බැවින් යුක්රේනයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට ජාතික ආරක්ෂක කවුන්සිලය තීරණය…
ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදු වුවද පොදු ප්‍රවාහන සේවා සඳහා සහනදායී නිසි ක්‍රමවේදයක් සහිතව ඉන්ධන මිල ඉහළ දමන්නේ නම් ජනතාව අපහසුතාවට පත් කරමින් බස් ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකරන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ…
යුක්රේන භූමියට අයත් ප්‍රදේශයකට එරට අවසරයකින් තොරව හමුදා කණ්ඪායම් යොමු කිරීමට රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් ගත් තීරණය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් ව තිබේ.ඔහු පවසනුයේ සාම සාධක භට පිරිස් ලෙස…
ලෝක වෙළෙඳපොලේ ඉන්ධන බැරලයක මිල ඉහළ ගොස් ඇතත් වර්තමානයේ ජනතාව පත්ව සිටින තත්වය සලකා බලා ඉන්ධන මිල වැඩි නොකිරීමට රජය තීරණය කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි. ඒ ජනාධිපතිවරයා විසින් ඊයේ(22) පස්වරුවේ කැඳවනු ලැබූ…
අද(23) සිට කිසිදු කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.ඇමති වරයා ඒ බව කියා සිටියේ ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ කැබිනට් රැස්වීමකින් අනතුරුවය.එහෙත් මහජන උපයෝගීතා…
නවීන සමාජය විවිධාංගීකරණ ලක්ෂණ වලින් යුතු ය.ඒ විවිධාංගීකරණයන් බොහෝ විට සතුට,සංතෘප්තිය, විනෝදය ආස්වාදය අරමුණු කර ගත් ඒවා බව ද පෙනෙයි. බොහෝ විට මෙම විවිධාංගීකරණයයන් ඇති කිරීම,මෙහෙයවීම හා නියාමනය කිරීම ජන මාධ්‍ය මඟින් සිදු වෙයි.ඒ තත්වය…
දැනට පවත්නා විදුලි අර්බුදය තවත් උග්‍ර අතට පත් කරමින් හෙට (23) දිනයේ පැය 4 කුත් විනාඩි 40 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබාදී තිබේ.මහජන උපයෝගීතා…
යුක්රේනයෙන් වෙන් ව ඇති කැරලි කරුවන් වෙසෙන ප්‍රදේශ වන ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස් යන වෙත රුසියානු සන්නද්ධ රථ පිටත් කර හැරීමට රුසියානු ජනාධිපති වලැඩ්මීර් පුටීන් පියවර ගෙන තිබේ. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමේ පළමු පියවර එය…
අද(22) දිනයේත් කාණ්ඩ තුනක් යටතේ පැය 02ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. ඒ අනුව පස්වරු 4.30 ත් රාත්‍රී 10.30 ත් අතර කාලය තුළ රට පුරා විදුලි කප්පාදුව සිදුවනු ඇත. මෙගා වොට් 541ක්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes