ලන්සාට අමාත්‍යංශය එපා වෙයි
විවිධ හේතූන් මත හටගත් කලකිරීම් නිසා නැවත තම අමාත්‍යාංශයට යෑමට තමන් තුළ බලාපොරොත්තුවක් නැතැයි ද ජනාධිපතිවරයා හමුවීමෙන් පසු පවතින තත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන බව ද ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා…









