දැවි තෙල් නැති වුණොත් අඟහරුවාදා සිට යළි විදුලි කප්පාදුවක්
කාලීන පුවත්

දැවි තෙල් නැති වුණොත් අඟහරුවාදා සිට යළි විදුලි කප්පාදුවක්

විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දැවිතෙල් නොලැබුණහොත් ලබන අඟහරුවාදා(25) සිට විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.. පවතින තත්වය හමුවේ ප්‍රධාන ධාරිතාවෙන් මෙගා වොට් 163 ඉවත් වීම මෙම තත්ත්වය ඇතිවීමට බලපාන බව…

රාත්‍රියට මංමාවත් අඳුරේ තැබීමේ සැළසුමක්
කාලීන පුවත්

රාත්‍රියට මංමාවත් අඳුරේ තැබීමේ සැළසුමක්

වර්තමාන විදුලි බල අර්බුදයට කෙටි කාලීන විසඳුමක් ලෙස මහා මාර්ග ආශ්‍රිතව රාත්‍රී කාලයේ දැල්වෙන විදුලි පහන් සහ රජයේ කාර්යාලවල දිවා කාලයට දැල්වෙන විදුලි පහන් නිවා දැමීම සම්බන්ධ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත යෝජනා ඉදිරිපත් කිරීමට කටයුතු…

සත්තු වත්තේ ෂර්මිලා දින දාහතරකට ඉල්ලා අස්වෙයි
කාලීන පුවත්

සත්තු වත්තේ ෂර්මිලා දින දාහතරකට ඉල්ලා අස්වෙයි

සත්ත්වෝද්‍යානයේ සිදුව ඇති කඩාකප්පල්කාරී ක්‍රියා සහ වංචාවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන තෙක් තමන් දින 14 කට සිය කැමැත්තෙන් සේවයෙන් ඉවත්වන බව සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පවසයි.එම පරීක්ෂණය ස්වාධීන සහ අපක්ෂපාතී…

අපේ රට අපි කෑවම කාටවත් මොකද?කියන දවසකුත් ළඟදිම ඒවි
එතෙර - මෙතෙර

අපේ රට අපි කෑවම කාටවත් මොකද?කියන දවසකුත් ළඟදිම ඒවි

අද වෙන කොට අපේ රට සැලකිය යුතු අන්දමින් ආර්ථික පසුබෑමකට ලක් වෙලා තිබෙන බව කිසිවකුටත් රහසක් නොවෙයි. මේ සම්බන්ධ එක එක විද්‍යාත්මක විවරණ ඉදිරිපත් වුණත් මේ තත්වයේ සෘජු බලපෑම එල්ල වන්නේ අපේ සාමාන්‍ය සමාජයට. ආහාර…

අඟහරුවාදා තෙක් විදුලි කප්පාදුවක් නැහැ
කාලීන පුවත්

අඟහරුවාදා තෙක් විදුලි කප්පාදුවක් නැහැ

ඉදිරි දින කිහිපය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඩීසල් සහ ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් සංස්ථාව වෙතින් ලැබී ඇති බැවින් ලබන අඟහරුවාදා(25) තෙක් විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය නොවන බව අමාත්‍ය ගාමීණී ලොකුගේ මහතා පවසයි…

උතුරු,නැගෙනහිර, උතුරුමැද පළාත් ගුරුවරුන්ට අහිමි වූ පන්දහස 31 වැනිදාට පෙර
කාලීන පුවත්

උතුරු,නැගෙනහිර, උතුරුමැද පළාත් ගුරුවරුන්ට අහිමි වූ පන්දහස 31 වැනිදාට පෙර

රාජ්‍ය සේවක වැටුපට එකතු කළ රුපියල් පන්දහසක දීමනාව මෙතෙක් ලැබී නැති උතුර,නැගෙනහිර හා උතුරුමැද පළාත්වලට අයත් පාසල්වල ගුරුවරුන්ට පළාත් සභා ප්‍රතිපාදන යටතේ මේ මස 31 වැනිදාට පෙර එය ගෙවීමට ක්‍රියා කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන්…

සිරි පා හිමයේ වර්ණගල වන පෙත පාරිසරික සංරක්ෂිත කලාපයක් ලෙස නම් කෙරෙයි
කාලීන පුවත්

සිරි පා හිමයේ වර්ණගල වන පෙත පාරිසරික සංරක්ෂිත කලාපයක් ලෙස නම් කෙරෙයි

ශ්‍රී පාද අඩවියට අයත් කුරුවිට – වර්ණගල වනාන්තරය පාරිසරික සංරක්ෂිත කලාපයක් ලෙස නම්කිරීමට ජාතික පරිසර සභාව තීරණය කර ඇත. ඒ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සභාව ඊයේ(21) රැස් වූ අවස්ථාවේ…

මහාචාර්ය හේරත්ට වයඹ උප කුලපති දෙන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රී වරු සහ විද්වත්හු ජනපතිට”චිට්”යවලා
කාලීන පුවත්

මහාචාර්ය හේරත්ට වයඹ උප කුලපති දෙන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රී වරු සහ විද්වත්හු ජනපතිට”චිට්”යවලා

මහාචාර්ය එච්.එම්.ඒ. හේරත් මහතා වයඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති ධූරයට පත් කර ලෙස ඉල්ලා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සේම වතමන් රජයට සම්බන්ධ විද්වතුන් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපි යොමු කොට ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු…

ලසන්ත වික්‍රමසිංහ කිරි වලින් පොහොරට
කාලීන පුවත්

ලසන්ත වික්‍රමසිංහ කිරි වලින් පොහොරට

සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව සභාපතිවරයා ලෙස මීට පෙර මිල්කෝ සභාපතිවරයා ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසිංහ මහතා පත්කර තිබේ. ලසන්ත වික්‍රමසිංහ මහතා මිල්කෝ සමාගමෙන් ඉවත් කර එහි සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා පත් කළ අතර…

බෝම්බ අටවා රෝහලක් ජනප්‍රිය කරවීමේ ලෝක පුදුමයත් අපේ රටින්
එතෙර - මෙතෙර

බෝම්බ අටවා රෝහලක් ජනප්‍රිය කරවීමේ ලෝක පුදුමයත් අපේ රටින්

බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී හමුවූ බෝම්බ සිද්ධියේ පරීක්ෂණයන් මේ වන විට ප්‍රශ්න ගණනාවක් මතු කරන තත්ත්වයට පත්ව තිබේ. දේවස්ථානයේ තිබී බෝම්බය හමුවන්නේ ඉකුත් 11 දා ය. එය පාස්කු ප්‍රහාරයට දින 1000 ක් සම්පූර්ණ කිරීම…

error: Content is protected !!