ලිට්‍රෝ නව සභාපති රේණුක
ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති තෙසාර ජයසිංහ මහතා අද (13) එම තනතුරින් ඉවත් කොට නව සභාපතිවරයා ලෙස ලෙස නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා පත් කර තිබේ.ගෑස් හිඟය සහ අනතුරුදායක ලෙස ගෑස්වල සංයුතිය…
ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති තෙසාර ජයසිංහ මහතා අද (13) එම තනතුරින් ඉවත් කොට නව සභාපතිවරයා ලෙස ලෙස නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා පත් කර තිබේ.ගෑස් හිඟය සහ අනතුරුදායක ලෙස ගෑස්වල සංයුතිය…
දුම්රිය ස්ථානාධිපතිවරුන් මේ වන විට අරඹා ඇති පැය 24ක සංකේත වැඩ වර්ජනය හේතුවෙන් කාර්යාල සේවකයන් ඇතුළු දුම්රිය මඟීන් දැඩි අපහසුතාවයන්ට පත් ව තිබේ.දුම්රිය සාමාන්‍ය දුම්රිය කාල සටහන නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම හිටිහැටියේ දුම්රිය අවලංගු කිරීම…
වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පදවියට පත් වීමත් එක්ක පැතිර ගිය තාප්ප පුවරු ග්‍රැෆිටි සිත්තම් රැල්ලේ ප්‍රධාන තේමාව වුණේ අපේ රටේ අනාදිමත් කාලයක රජකම් කළ බව පැවසෙන රාවණා රජතුමායි. මීට දශක කීපයක් දක්වාම අපේ…
ශ්‍රී ලංකාවට වාහන සහ අනෙකුත් අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය කිරීමට පනවා ඇති සීමා ඉවත් කළ හැක්කේ වෙනත් මූලාශ්‍රවලින් විදේශ විනිමය ගලා එන විට පමණක් බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.ඔහු…
ලිට්‍රෝ ගෑස් සැපයුම මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. වැඩි මිලට ගෑස් මිලදී නොගන්නා ලෙසද එම සමාගම පාරිභෝගික ජනතාවට ඉල්ලීමක් කරයි.පාරිභෝගික ජනතාව අමතර සිලින්ඩර සදහා අතිරික්ත වශයෙන්…
බංකොලොත් වන තත්වයට රට පත්ව ඇති බවට විවිධ පාර්ශ්ව එල්ල කරන චෝදනා වල කිසිදු සත්‍යයක් නොමැති බවත් රට එවැනි කිසිදු අවදානමකට මුහුණ පා නොමැති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියයි. ඔහු වැඩි…
හැටනව ලක්ෂයක් ජනතාවගේ ඡන්දයෙන් බලයට පත් වූ ජනාධිපතිවරයාත් තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් සහිත ආණ්ඩුවත් දැනට හිස ඔසවමින් තිබෙන ජනතා විරෝධය හමුවේ පරාජයට බියෙන් පළාත් පාලන ඡන්දය වසරකින් කල් දමා ඇති බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින්…
නැවත දැනුම් දෙන තුරු අද(12) සිට පස්වරු 05.30 සිට පස්වරු 09.30 දක්වා කාලය තුළ කලාප වශයෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලි කප්පාදුවක් සිදුවන බව විදුලිබල අමාත්‍යාංශය නිවේදනය කරයි.කැලණිතිස්ස බලාගාරයේ සහ පෞද්ගලික විදුලි බලාගාරයක ඇති දෝෂයක් හේතුවෙන්…
ඉදිරි මාස දෙක තුළ කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය සමස්ත යුරෝපාකරයෙන් අඩකම පැතිර යනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි , ඩෙල්ටා ප්‍රභේදයට වඩා ශීඝ්‍රයෙන් ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිර යමින් පවතින බව ද එම සංවිධානය සදහන් කරයි. මේ…
හමුදා සෙනෙවි වරුන් පෙර ගමන් කිරීමෙන් රටක් සංවර්ධනය කළ නොහැකි බව හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක කීවේය.ඒ ප්‍රකාශය මඟින් ඔහු අනියමින් කියා සිරියේ හමුදා නායකයන්ට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය නොගැලපෙන බව විය යුතු ය. එහෙත්, ජනරාල්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes