නීලා වික්‍රමසිංහ සදහටම සමු ගනී
කාලීන පුවත්

නීලා වික්‍රමසිංහ සදහටම සමු ගනී

ප්‍රවීන ගායන ශිල්පිනී, නීලා වික්‍රමසිංහ මහත්මිය (71) හදිසියේ අභාවප්‍රප්ත වූවාය. ඉතාලියේ මිලානෝහි කොන්සල් ජනරාල් ලෙස පසුගිය 10 වැනි දා වැඩ බාරගත් ඇය හදිසි හෘදයාබාධයකට ලක්ව අද(17) මිලානෝ හි රෝහලකට ඇතුළත් කළ අවස්ථාවේ දී මරණයට පත්ව…

නිවාඩු දින හතරේ විනෝද වන්දනා ගමන් වලින් නව කොවිඩ් රැල්ලක්!
කාලීන පුවත්

නිවාඩු දින හතරේ විනෝද වන්දනා ගමන් වලින් නව කොවිඩ් රැල්ලක්!

විනෝද  හා වන්දනාතෛපොංගල් උත්සව දිනය හා දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය තෙක් ලැබුණු ජනවාරි 14-17 දක්වා වන නිවාඩු දින හතරේ දී ජනතාව සෞඛ්‍ය උල්ලංඝනය වන පරිදි අනාරක්‍ෂිත අයුරින් විනෝද  හා වන්දනා ගමන්වල යෙදීම හේතුවෙන් ඉදිරි…

ආචාර වෙඩිමුර, රථ පෙළපාලි නැති පාර්ලිමේන්තු දෙවැනි සැසිවාරය ඇරඹුම හෙට
කාලීන පුවත්

ආචාර වෙඩිමුර, රථ පෙළපාලි නැති පාර්ලිමේන්තු දෙවැනි සැසිවාරය ඇරඹුම හෙට

නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ කිරීමේ උත්සවය හෙට (19) ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරුවේ ආරම්භ වීමට නියමිත අතර ජනාධිපති වරයා දැනුම් දී ඇති පරිදි ආචාර වෙඩිමුර, රථ පෙළපාලි නොමැති එම නව සැසිවාරයේ දී පෙරවරු 10…

ශ්‍රී පාදයේ වන්දනා කරුවෝ පිරී ඉතිරී යති
කාලීන පුවත්

ශ්‍රී පාදයේ වන්දනා කරුවෝ පිරී ඉතිරී යති

අද(17)ට යෙදෙන දුරුතු පුන් පොහොය සහ ඉකුත් 14 වන දායින් ඇරඹි දින හතරේ නිවාඩුව මුල් කොට ශ්‍රී පාද පුද බිම ඇතුළු සිද්ධස්ථාන වන්දනා කරුවන්ගෙන් පිරී පවතින බව වාර්තා වෙයි. විශේෂයෙන් ශ්‍රී පාද පුද බිම වෙත…

උණ ,කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහිත දරුවන්ට ශිෂ්‍යත්ව විභාගයට වෙනම පන්ති කාමර
කාලීන පුවත්

උණ ,කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහිත දරුවන්ට ශිෂ්‍යත්ව විභාගයට වෙනම පන්ති කාමර

ලබන 22 වැනිදා පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය සඳහා සියලු කටයුතු සුදානම් බවත් උණ ,කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ආදි රෝග ලක්ෂණ සහිත දරුවන් වෙනුවෙන් විභාග මධ්‍යස්ථානවල වෙනම පන්ති කාමර වෙන් කර ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල් එල් එම්…

තානායම් මධු සමයෙන් අපට අහිමි වූ ඉසි දිය මංගල්‍යය
එතෙර - මෙතෙර

තානායම් මධු සමයෙන් අපට අහිමි වූ ඉසි දිය මංගල්‍යය

ලිංගිකත්වය යනු ප්‍රසිද්ධියේ කතා නොකළ යුතු මාතෘකාවක් සේ අප සමාජයේ බොහෝ දෙනෙක් සිතති.බොහෝ දෙනකු සිතනුයේ එය අපගේ දේශීයත්වය හා සාම්ප්‍රදායිකත්වය හා සබැඳුණු කරුණක් බව ය. නමුත්, අපගේ දේශීය සංස්කෘතිය තුළ ලිංගික විෂය විවෘත සංවාදයට ගැනුණු…

අද හෙට අනින්දා විදුලිය නොකැපේ
කාලීන පුවත්

අද හෙට අනින්දා විදුලිය නොකැපේ

බලාගාරයක හදිසි බිඳ වැටීම් තත්වයක් ඇති නොවුණහොත් අද,හෙට සහ අනිද්දා(15,16,17) යන දින තුනේ විදුලි කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් නැතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.ඒ ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් 3000ක් ලබා දීම නිසා ය.නමුත් ලංකා…

ඉදිරියේ දී ඔමික්‍රෝන් ප්‍රභේදය මුල් තැනට
කාලීන පුවත්

ඉදිරියේ දී ඔමික්‍රෝන් ප්‍රභේදය මුල් තැනට

මේ වන විට මෙරටින් හදුනාගත් ඕමික්‍රෝන් ආසාදිතයන් සංඛ්‍යාව 208 දක්වා ඉහළ ගොස් ඇති බැවින් ඉදිරියේදී ඔමික්‍රෝන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වයිරස ප්‍රභේදය බවට පත්වනු ඇති බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව…

පාර්ලිමේන්තු දෙවන සභා වාරය විවෘත කිරීම අනිද්දා ජනපති අතින්
කාලීන පුවත්

පාර්ලිමේන්තු දෙවන සභා වාරය විවෘත කිරීම අනිද්දා ජනපති අතින්

09 වන පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය ලබන අගහරුවාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ. ඉන් අනතුරුව ජනාධිපති වරයා පාර්ලිමේන්තුවේදි රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය. ඊට පෙර නව වැනි පාර්ලිමේන්තුවේ 02 වැනි සභා වාරය…

ගමේ කඩේ “ණය පොත” ජාතික තලයටත් පැමිණි වගයි
එතෙර - මෙතෙර

ගමේ කඩේ “ණය පොත” ජාතික තලයටත් පැමිණි වගයි

තවමත් අපේ රටේ අහිංසක ජනතාව ගමේ කඩෙන් තමන්ට වුවමනා බඩු බාහිරාදිය ලබා ගන්නේ ණය පොතට ය.එක්තරා අතකට බලන විට ඉන් එසේ ණය ගන්නා තැතැත්තාට සහනයක් ලැබේ. ඒ අතේ මිටේ මිල මුදල් නැතත් ගෙදරට වුවමනා කෑම…

error: Content is protected !!