අලි සබ්‍රි ඉල්ලා අස් වෙන්න සැරසෙයි
අලි සබ්‍රි ඉල්ලා අස් වෙන්න සැරසෙයි ‘එක රටක් එක නිතියක්’ සඳහා වූ ජනපති කාර්ය සාධක බළකායේ සභාපති ලෙස එක් ආගමක් නියෝජනය කරන පූජ්‍ය පක්ෂයකට අයත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීම කෙසේවත් යුක්ති සහගත නොවන බව පවසා…
අලි සබ්‍රි ඉල්ලා අස් වෙන්න සැරසෙයි ‘එක රටක් එක නිතියක්’ සඳහා වූ ජනපති කාර්ය සාධක බළකායේ සභාපති ලෙස එක් ආගමක් නියෝජනය කරන පූජ්‍ය පක්ෂයකට අයත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීම කෙසේවත් යුක්ති සහගත නොවන බව පවසා…
ආණ්ඩුව තුළ සියලු තීරණ ගන්නේ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා බවත් අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ සිටිය ද ඔහු දේශපාලනිකව අක්‍රීය වී ඇති බව ඉදිරියේ දී තමන් ප්‍රමුඛ ආණ්ඩුවේ සිටින සහෝදර පක්ෂ එකොළහට ආණ්ඩුවෙන් ඉවත්වීමට සිදුවනු ඇතැයි…
බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.විශේෂයෙන් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන…
අනුරාධපුර නගර සභා සීමාව, ගලෙන්බිඳුනුවැව, පදවිය, තලාව සහ කහටගස්දිගිලිය වැනි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක කොවිඩ් රෝගීන් වැඩි වශයෙන් වාර්තාවන බව අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ආර්.එම්.එස්. බී රත්නායක මහතා සඳහන් කර සඳහන් කරයි. ඉහත…
වර්තමාන ඩොලර් හිඟය හේතුවෙන් ලාෆ් සහ ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් වර්ග දෙකම වෙළෙඳපොල තුළ දැඩි හිඟයක් ඇති වී තිබේ.බැංකුවලින් ඩොලර් නොලැබීම නිසා ගෑස් ආනයනය කළ නොහැකි තත්වයක් ඇති වී තිබෙන බව කී ‘ලාෆ්’ ගෑස් සමාගමේ සභාපති…
දැනට පවතින ඩොලර් හිඟය හේතුවෙන් අර්තාපල්, පරිප්පු, සීනි, ලූණු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය කීපයක් මෙරටට ගෙන්වීම අත්හිටුවීමට කටයුතු කර ඇතැයි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. මේ තත්වය යටතේ ඉදිරියේදී රට තුළ අත්‍යවශ්‍ය ආනයනික…
ශරීරයේ මස්පිඬු වර්ධනය කර ගනිමින් කායවර්ධන ශිල්පියකු වීමට ඇතැම් තරුණයන් මහත් කැමැත්තක් දක්වනවා. මේ සඳහා ඔවුන් body building නමින් හඳුන්වන කායවර්ධන ව්‍යායාම්වල නිරත වෙනවා. නමුත් මෙම ව්‍යායාම සම්බන්ධයෙන් දැනගත යුතු කාරණා බොහොමයක්…
හෙට(01) දා සිට පෙර පරිදි ශ්‍රී ලංකාවේ සියළුම දුම්රිය ස්ථාන වල දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කෙරෙන බවත් දුර ගමන් සේවා ඇතුළු සුපුරුදු දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක කරන බවත් දුම් රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.නමුදු…
අනියම් ලිංගික සබඳතා පවත්වමින් සිටිය දී හදිසි මරණවලට ලක් වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු මාධ්‍ය මඟින් වරින් වර අසන්නට ලැබේ. හෝටල්, තානායම්, ආගන්තුක නිවාස, ලැගුම්හල් ආදියේ දී සිදු වන මෙම හදිසි මරණ සම්බන්ධයෙන් සිදු කරනු ලබන…
ලක් ඉතිහාසයේ කිසිම දිනයෙක දක්නට නොතිබුණු අන්දමේ පොහොර අර්බුදයක් දැන් පැන නැඟී ඇත.එමෙන්ම එය මේ වන විට මහජන බැංකුව අසාදු ලේඛනයට යැවීමට තරම් ප්‍රබලවී තිබේ. ශ්‍රී ලංකාව එකවරම සියයට සියයකින් කාබනික ගොවිතැන සදහා හුවමාරු කිරීමත්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes