ගෑස් කාන්දුවක් නිසා හට ගත් ගින්නකින් කුකුළු පැටවුන් තුන් දහසක් මරුට
කාලීන පුවත්

ගෑස් කාන්දුවක් නිසා හට ගත් ගින්නකින් කුකුළු පැටවුන් තුන් දහසක් මරුට

ගෑස් කාන්දුවක් හේතුවෙන් පන්නල පල්ලේගම. ප්‍රදේශයේ කුකුඵ ගොවිපොලක අද(24) අලුයම ඇති වු ගින්නකින් කුකුඵ පැටවුන් තුන්දහසක් මියගොස් ඇතැයි පොලිසිය කියයි. එම පැටවුන්ට අවශ්‍ය උණුසුම ලබාදීම සදහා සකස් කර තිබු ගෑස් ටැංකියක ඇතිවු කාන්දුවක් ගින්නට හේතුවන්නට…

ඉදිරියේ ඒන සාගතයට රතන හිමි පාදෙණිය, ප්‍රියන්ත යාපා වගකිව යුතුයි
කාලීන පුවත්

ඉදිරියේ ඒන සාගතයට රතන හිමි පාදෙණිය, ප්‍රියන්ත යාපා වගකිව යුතුයි

කාබනික පොහොර ‘ලණුව” ජනාධිපතිවරයාට ලබා දුන්නේ අතුරලියේ රතන හිමි, , අනුරුද්ධ පාදෙණිය, ප්‍රියන්ත යාපා යන උපදේශකයන් විසින් බවත් අනාගතයේ දී අනිවාර්යයෙන්ම එන සාගතයේ වගකීම මෙම උපදේශකයන්ට ගැනීමට සිදුවනු ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ලේකම් කෘෂි…

පවුලේ කෙනකුට වැළඳෙන බරපතල රෝගයක දී පවුලටම ඇති වන මානසික ආතතිය දුරලන්නේ කොහොමද?
ඉරා අදුරුපට

පවුලේ කෙනකුට වැළඳෙන බරපතල රෝගයක දී පවුලටම ඇති වන මානසික ආතතිය දුරලන්නේ කොහොමද?

කිසිවෙකුටත් ලෙඩ රෝග වැළඳෙන්නේ කලින් දන්වා නොවේ . මෙහිදී උණක්, හෙම්බිරිස්සාවක් හෝ අනෙකුත් සාමාන්‍ය රෝගයක් වැළඳීම එතරම් ගැටලුවක් නො විය හැකි මුත් ඊට එහා ගිය පිළිකා, වකුගඩු අකර්මණ්‍ය වීම, තදබල මානසික රෝග, හදිසි අනතුරු වැනි…

වෛද්‍ය සේවයේ ගැටලු සොයා බැලීමට ඇමති ගෙන් කමිටුවක්
කාලීන පුවත්

වෛද්‍ය සේවයේ ගැටලු සොයා බැලීමට ඇමති ගෙන් කමිටුවක්

වෛද්‍ය සේවයේ පවතින ගැටලු සොයා බැලීමට ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු වරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කරයි් විශේෂඥ වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.…

ඇවිදින මං තීරුවක් තැනීමට නුවර එළියේ ග්‍රෙගරි වැවත් හිස් කරයි
Uncategorized

ඇවිදින මං තීරුවක් තැනීමට නුවර එළියේ ග්‍රෙගරි වැවත් හිස් කරයි

  .නුවරඑළිය නගරයට ඉමහත් අලංකාරයක් ගෙන දෙන ග්‍රෙගරි වැව හිස් කර ඒ මතින් ඇවිදින මං තීරුවක් තැනීමට ගෙන ඇති තීරණය නිසා තම සාමාජිකයන් දැඩි පීඩාවට පත්ව සිටින බව ග්‍රෙගරි වැව සංචාරක බෝට්ටුකරුවන්ගේ සංගමය පවසයි.නුවරඑළිය මහ…

මේ ණය අර්බුදය රාජපක්ෂලා මිසක් බණ්ඩාරනායකලා, සේනානායකලා, ජයවර්ධනලා, කුමාරතුංගලා, ප්‍රේමදාසලා ඇති කරපු එකක් නොවේ
එතෙර - මෙතෙර

මේ ණය අර්බුදය රාජපක්ෂලා මිසක් බණ්ඩාරනායකලා, සේනානායකලා, ජයවර්ධනලා, කුමාරතුංගලා, ප්‍රේමදාසලා ඇති කරපු එකක් නොවේ

මේ ණය බර ගැන දැන් 225ට බහිනවා.අවුරුදු 72ක් රට පාලනය කරපු අයට බනිනවා. එහෙම කියලා මේක සාමාන්‍යකරණය කරනවා. මම බොහොම පැහැදිලිව කියනවා අද මේ අර්බුදය බණ්ඩාරනායකලා ,සේනානායකලා, ජයවර්ධනලා, කුමාරතුංගලා, ප්‍රේමදාසලා හදපු අර්බුදයක් නොවේ. මේ අර්බුදය…

දුම්රිය ස්ථානාධිපති වරු ටිකට් දීමෙන් වළකිති
කාලීන පුවත්

දුම්රිය ස්ථානාධිපති වරු ටිකට් දීමෙන් වළකිති

  හෙට(24) සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමෙන් ඉවත් වීමට ශ්‍රි ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කොට ඇත. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පාර්සල් භාරගැනිම ද අත්හිටුවීමට පියවර ගෙන තිබේ. දුම්රිය පරිපාලනයේ අත්තනෝමතික ක්‍රියාකලාපයට විරෝධය දැක්විමක්…

වෛද්‍ය වර්ජනයට විශේෂඥ වෛද්‍ය සංගම් විරෝධය
කාලීන පුවත්

වෛද්‍ය වර්ජනයට විශේෂඥ වෛද්‍ය සංගම් විරෝධය

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් පත් කළ යුත්තේ සේවා අවශ්‍යතාවය අනුව මිස කිසියම් කණ්ඩායමකට අවශ්‍ය ඡන්ද පදනම ගොඩ නඟා ගැනීමට අවශ්‍යැ පසුබිම සකස් කිරීමට නොවන නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වන විට ක්‍රියාත්මක කර ඇති වැඩ…

නොරොච්චෝල දිගටම “නොරොක්” වී තව දුරටත් විදුලිය කැපෙයි
කාලීන පුවත්

නොරොච්චෝල දිගටම “නොරොක්” වී තව දුරටත් විදුලිය කැපෙයි

නොරොච්චෝල විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක ඇති වී තිබෙන තෙල් කාන්දුවක් හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට තව දුරටත් දිනකට විනාඩි 30- 45ක පමණ කාලයක් විදුලි කප්පාදුවක් කිරීමට සිදුවතිබේ.සවස හයත් පස්වරු රාත්‍රී 9.30 අතර කාලයේදී මෙම විදුලි…

පාලන මිලට පාන් බනිස් දෙන්න බෑ
කාලීන පුවත්

පාලන මිලට පාන් බනිස් දෙන්න බෑ

පාන්,බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන සඳහා පනවා ඇති පාලන මිලෙන් ඉවත් වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. බේකරි කර්මාන්තයේ යෙදවුම් මිල ගණන් අසීමාන්තිකව ඉහළ සහ ඒවා නිරන්තරයෙන් වෙනස් වෙමින් පැවතීම මත පාන් ඇතුළු බේකරි…

error: Content is protected !!