ඉන්දියානු නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් අද මෙරටට
ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් ඉන්දියාවේ සිට අද(19) ගුවන් මගින් දිවයිනට රැගෙන ඒමට නියමිතය.ශ්‍රී ලංකාවේ වී වගාව කෙරෙන සම්පූර්ණ භූමි ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ අටක් වුවද හෙක්ටයාර් ලක්ෂ නවයකට අවශ්‍ය එම දියර පොහොර…









