ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැත්තට හැරෙන්න බය මොකද?-සුනිල් හඳුන්නෙත්තිගේ විග්‍රගය
වර්තමානයේ රට පත් වී ඇති ආර්ථික අර්බුදය හමුවේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (එම්.අයි.එෆ්) සහය ලබා ගත යුතු බවට යෝජනා විවිධ පාර්ශව මඟින් යොමු වෙමින් පවතී. එහෙත්, ඒ සම්බන්ධ රජයේ පොදු මතය වනුයේ රජය මූල්‍යමය ආධාර…









