විදේශීය සංචාරකයන්ගෙන් රට සල්ලිම ගැනීමේ වැඩ පිළිවෙලක්
ශ්රී ලංකාවේ සංචාරය කරන විදේශිකයන්ට සේවා සැපයීම් වෙනුවෙන් අය කරන මුදල් විදේශ මුදල් වලින්ම අය කර ගන්නැයි දිවයින පුරා සංචාරක සේවා සපයන ආයතනවලට ශ්රී ලංකා මහ බැංකුව ඊයේ (20) දැනුම් දී තිබේ. ශ්රී ලංකා මහ…









