ජනපතිවරණයට අපි තනිව එනවා;සමාජවාදී වැඩපිළිවෙළක් නැති මාලිමාවට අපේ සහායක් නෑ
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය අනිවාර්යයෙන්ම තරඟ කරන බවත් කිසි ලෙසකින්වත් ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේග මාලිමා අපේක්ෂකයාට සහාය නොදක්වන බවත් කිසිදු සමාජවාදී වැඩපිළිවෙළක් ඔවුන් සතුව තිබෙන බවක් පෙනෙන්නට නැති බවත් ජන අරගල සන්ධානයේ…