පෙරමුණේ වැඩි දෙනා රනිල් එක්කයි;21 දා ගම්පහ දී බලමු
කාලීන පුවත්

පෙරමුණේ වැඩි දෙනා රනිල් එක්කයි;21 දා ගම්පහ දී බලමු

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් වෙනම අපේක්ෂකයෙකු පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතුය යන මතයේ සිටින්නේ පක්ෂයේ මහ ලේකම්වරයා ඇතුළු ඉතා සුළු පිරිසක් බවත් රනිල් වික්‍රමසිංහ මහතාට අපේක්ෂකත්වය දිය යුතු බව පොදුජන පෙරමුණේ බහුතර…

ප්‍රතිපත්තිවල වෙනසක් මිසක් ආණ්ඩුව එක්ක අපේ තරහක් නෑ
කාලීන පුවත්

ප්‍රතිපත්තිවල වෙනසක් මිසක් ආණ්ඩුව එක්ක අපේ තරහක් නෑ

ආණ්ඩුව සමඟ තම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කිසිදු තරහක් නැති බවත් ඇත්තේ ප්‍රතිපත්තිවල වෙනසක් පමණක් බවත් එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.එමෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ…

යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් වරිය ශ්‍රී ලංකාවට
කාලීන පුවත්

යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් වරිය ශ්‍රී ලංකාවට

යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය අද(16) අලුයම දිවයිනට පැමිණියාය.ඇය ඇතුළු දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් මෙලෙස දිවයිනට පැමිණ තිබේ.රජයේ ආරාධනාවක් මත ඇය මෙරට සංචාරයේ නිරතවේ.මෙම මස 19 වැනිදා දක්වා මෙරට රැඳී සිටින…

සජිත්ට ජීවිත තර්ජනයක්?
කාලීන පුවත්

සජිත්ට ජීවිත තර්ජනයක්?

විපක්ෂ නායක සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ජීවිත තර්ජනයක් ඇති බවට විදෙස් බුද්ධි සේවා වාර්තා කර ඇති හෙයින් ඔහුගේ ආරක්ෂාව තර කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහ විපක්ෂ නායකවරයාගේ ලේකම් නීතිඥ…

නේපාල අගමැති පදවියට කේ.පී ශර්මා ඔලී
කාලීන පුවත්

නේපාල අගමැති පදවියට කේ.පී ශර්මා ඔලී

නේපාල අග්‍රාමාත්‍ය ධුරයට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන කේ.පී ශර්මා ඔලී තේරී පත් වී තිබේ.මින් පෙර නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය දැරු පුෂ්ප කමල් දහාල් විශ්වාස භංගයකින් පසුගිය දා පරාජයට පත් වීමත් සමඟ නව අග්‍රාමාත්‍යවරයා ලෙස කේ. පී. ශර්මා…

විදුලි බිල සෑහෙන්න අඩුවෙයි
කාලීන පුවත්

විදුලි බිල සෑහෙන්න අඩුවෙයි

විදුලි ගාස්තුව 22.5% ක ප්‍රතිශතයකින් සංශෝධනය කිරීමට අනුමැතිය ලබා දී ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පවසයි.හෙට (16) සිට බලපැවැත්වෙන පරිදි මෙම ගාස්තු සංශෝධනය සිදුකර තිබේ.ඒ අනුව ගෘහස්ථ විදුලි ඒකකයක…

සරසවි අනධ්‍යයන කාර්ය මණ්ඩල වර්ජනය නිමයි
කාලීන පුවත්

සරසවි අනධ්‍යයන කාර්ය මණ්ඩල වර්ජනය නිමයි

විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල දින 75 ක් පුරා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.ඒ අනුව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.විශ්ව…

ට්‍රම්ප්ට වෙඩි වැදීම බොරු මවා පෑමක් ?
කාලීන පුවත්

ට්‍රම්ප්ට වෙඩි වැදීම බොරු මවා පෑමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාවේ දේශපාලන රැළියක් අමතමින් සිටි හිටපු ඇමරිකානු ජනපතිවරයකු මෙන්ම මෙවර අපේක්ෂකයකු ලෙස ද ඉදිරිපත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය 13 වැනිදා වෙඩි ප්‍රහාරයකට ලක් වීම සම්බන්ධයෙන් ඇමරිකාවේ බහුතර මාධ්‍ය පෙන්වන්නට උත්සාහ ගන්නා…

ඉදිරි ජනපතිවරණයට එන්නැයි ජනපතිට බල කරනවා
කාලීන පුවත්

ඉදිරි ජනපතිවරණයට එන්නැයි ජනපතිට බල කරනවා

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙතෙක් තීරණය කර නැති අතර ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා සුදුසු පුද්ගලයකු ද තම පක්ෂය තුළ නොමැති පසුබිමක ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට…

ට්‍රම්ප් ට වෙඩි වැදීමේ සිද්ධිය ආන්දෝලනයකට
කාලීන පුවත්

ට්‍රම්ප් ට වෙඩි වැදීමේ සිද්ධිය ආන්දෝලනයකට

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(13) පෙන්සිල්වේනියාවේ බට්ලර් හි පැවති රැලියක දී වෙඩි ප්‍රහාරයකට ලක් වීමෙන් තුවාල ලැබීම මත වේදිකාවෙන් ආරක්ෂකයන් විසින් ඉවතට ගෙන ගෙන යාමේ සිද්ධිය මහත් ආන්දෝලනයකට ලක්ව තිබේ.වෙඩි වැදීමෙන් පසු ද ඔහු වේදිකාව…

error: Content is protected !!