ඇමති චන්දන අබේරත්න ගේ කුකුළු මස් විහිළුව විහිළුවක්ම නොවේ
කුකුළු මස් නිෂ්පාදනය නවතා දැමුවහොත් රිලා, වඳුරු, මොනර උවදුර පහව යන යනු ඇති බව ප්‍රකාශ කළේ පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී තමන් විහිළුවට බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා…









