ඉන්ධන මිලේ සංශෝධනයක්
ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.මෙම සංශෝධනය යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩුවී ඇති අතර, දෙකක මිල ගණන් නොවෙනස්ව පවතී.ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල…
ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.මෙම සංශෝධනය යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩුවී ඇති අතර, දෙකක මිල ගණන් නොවෙනස්ව පවතී.ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල…
දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 91 වැනි වියේ පසුවිය.මෙම වසර මුල දක්වා දෙමළ ජාතික සන්ධානයේ…
වර්තමාන දේශීය නාට්‍ය හා රංග කලාවේ අභිවෘද්ධිය උන්නතිය හා ප්‍රගමනය ජනතා අදහස් විමසීමට රාජ්‍ය නාට්‍ය උපදේශක සභා සභාපති කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව සහ ප්‍රතිබිම්භන මූලික කලා අධ්‍යයන ඒකකයේ ජ්‍යෙෂ්ඨ කඨිකාචාර්ය චන්ද්‍රසිරි බෝගමුව මහතා…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ආසන බල මණ්ඩල රැස්වීම් එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට තීරණය වී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.එහි දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ…
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටියදී පසුගිය බදාදා (26) අතුරුදන් වූ 25 හැවිරිදි ඊශ්‍රායල ජාතික තමාර් අමිතායි නමැති සංචාරක තරුණිය සල්ලිකෝවිල් හිදී නිරුපද්‍රිතව සොයා ගත් බව උප්පුවේලි පොලිසිය පවසයි.ඇය පසුගිය ජුනි 22 වැනිදා ශ්‍රී ලංකාවට…
අනිද්දා (ජූලි 01)සිට බස් ගාස්තු 5%කින් පහළ දැමීමට තීරණය කර තිබේ.මෙම සංශෝධනයට අනුව අවම බස් ගාස්තුව වන රුපියල් තිහ රුපියල් දෙකකින් පහළ යන අතර එහි නව ගාස්තුව රුපියල් විසි අටක් වනු ඇත.වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට…
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත ‘මම මේ යුද්ධය ඊළග යුද්ධ හමුදාපතිට ඉතිරි නොකරමි’ ග්‍රන්ථය එළි දැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ(28) සවස නෙලුම් පොකුණ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.එහිදී සරත්…
මේ රටේ ඊළඟ පරම්පරාවේ දේශපාලන බලවේගය ද මහින්ද රාජපක්ෂ මහතා වටා ගොඩනැඟුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. මේ මහ පොළොවේ හැම…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට වසර තුනක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා අද (28) නියෝග කළේය.දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ…
යන්න කියා මුලින්ම කීවේ සමගි ජන බලවේගයයි ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ( IMF ) සහයෝගය අත්‍යවශ්‍ය බව මුල සිටම කියා සිටියේ සමගි ජන බලවේගය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගත යුතු බව…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes